හරියටම හරි.. කොවූර් කියන්නේ උග්ර භෞතික වාදියෙක්.භෞතික වාදීන් විස්වාස කරන්නේ ලොකයේ සියලු සංසිද්දීන් භෞතික විද්යාවේ නියමයන්ට අනුකූලව සිදුවනවා කියායි. ඔවුන් ශරීරයෙන් බාහිරව මනසේ පැවැත්මක් හෝ මරණයෙන් පසු ජීවිතයක් ගැන විස්වාස කරන්නේ නෑ....
නමුත් බුදුරජානන් වහන්සේ දෙවු, මිනිස්, තිරිසන් ඇතුලුව...