ගඩාෆී නිසා ලංකා ගුවන් හමුදාපතිට කෙලවෙයි

bump

Member
Dec 24, 2010
93
5
0
ගඩාෆී නිසා ලංකා ගුවන් හමුදාපතිට කෙලවෙයි

20110227173920.png

20110227174155.png
 
lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ඔය කථාව නම් ඇත්තද බොරුද කියලා කියන්න දන්නේ නැහැ. නමුත් හිටපු ගුවන් හමුදාපති තුමා නම් නියම මහත්මයෙක්. වැඩකාරයාට බොරු බෑ කියනවානේ. ඒ වගෙමයි වැඩ කාරයාගේ වැඩි කතාත් නැහැ. මෙතුමත් ඒ වගේ කෙනෙක්.
 
Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,581
    14,518
    113
    Gota ta, President ta Air commander gen avasara ganna oneda oya wage dekata?
    Oya boru katha bung.... LEN eke inne surangana katha lekakayo set ekak....
     
    bump

    Member
    Dec 24, 2010
    93
    5
    0
    Gota ta, President ta Air commander gen avasara ganna oneda oya wage dekata?
    Oya boru katha bung.... LEN eke inne surangana katha lekakayo set ekak....

    ගුවන් හමුදාපති දෙන්නේ නැත්නම් බලෙන් ගෙනියන්න බැහලු. ඒකට ක්‍රියා මාර්ගයක් තියෙනවා.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ගුවන් හමුදාපති දෙන්නේ නැත්නම් බලෙන් ගෙනියන්න බැහලු. ඒකට ක්‍රියා මාර්ගයක් තියෙනවා.

    me kathawa aththda ban?
     
    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,581
    14,518
    113
    ගුවන් හමුදාපති දෙන්නේ නැත්නම් බලෙන් ගෙනියන්න බැහලු. ඒකට ක්‍රියා මාර්ගයක් තියෙනවා.

    Mama danna vidihata vidayaka janadipathi inne thrividha hamudavatama ihalin (Senadhinayaka). e hinda balen geniyanna one naha, rate neethiyen avasara thiyenava.

    Anith eka machang paliganna one nang hangi mutthang sellang karanne nathuwa kelinma pension yavanna thibuna neda CDS karanne nathuwa?

    Mata therena vidiha thamai oya :yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔව් බන් ඔය කතාව අත්ත තමය්........ඒත් අපෙ රටෙ ඉන්න මොඩ මිනිස්සු[එලකිරි එකෙත් ඉන්නව] ඔව පිලි ගන්නෙ නෑ,,,,,උන්ගෙ වඩෙ මහින්ඩට කඩෙ යන එක,,,,,,,,නිකන් ගෙට රින්ග ගෙන අය්.ටී.එන් එකෙ නිව්ස් බලලා,,,,,,,,,,,,,,,,,.උන්ගෙ හොඩ කියනව.....

    ඔය රජපක්ශල ඉන්නකන්,,,,,,,:no: උන්ට රුලන් ,,,,,,,,අපිට හුලන්

    ],,සුබ අනගතයක්,,,,,,,,,,,,,,,, [
    :yes::yes::yes::yes::yes::D:D:D:D:D
     
    • Like
    Reactions: Mr Dilshan

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය කථාව නම් ඇත්තද බොරුද කියලා කියන්න දන්නේ නැහැ. නමුත් හිටපු ගුවන් හමුදාපති තුමා නම් නියම මහත්මයෙක්. වැඩකාරයාට බොරු බෑ කියනවානේ. ඒ වගෙමයි වැඩ කාරයාගේ වැඩි කතාත් නැහැ. මෙතුමත් ඒ වගේ කෙනෙක්.

    :yes::yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔව් බන් ඔය කතාව අත්ත තමය්........ඒත් අපෙ රටෙ ඉන්න මොඩ මිනිස්සු[එලකිරි එකෙත් ඉන්නව] ඔව පිලි ගන්නෙ නෑ,,,,,උන්ගෙ වඩෙ මහින්ඩට කඩෙ යන එක,,,,,,,,නිකන් ගෙට රින්ග ගෙන අය්.ටී.එන් එකෙ නිව්ස් බලලා,,,,,,,,,,,,,,,,,.උන්ගෙ හොඩ කියනව.....

    ඔය රජපක්ශල ඉන්නකන්,,,,,,,:no: උන්ට රුලන් ,,,,,,,,අපිට හුලන්

    ],,සුබ අනගතයක්,,,,,,,,,,,,,,,, [
    :yes::yes::yes::yes::yes::D:D:D:D:D
    එළකිරි එකේ විතරක් නෙවෙයි
    ලංකාව පුරාම ඉන්නව මචන්
    එකනේ ඊජිප්තුවේ ලිබියාවේ වෙන දේවල් මෙහෙ වෙන්නේ නැත්තේ.
    අර කැලණියේ එළවලු තහනම් කරපු එක හොඳයි කියපු පොන්නයෙකුත් මේකේ හිටියනේ
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    එළකිරි එකේ විතරක් නෙවෙයි
    ලංකාව පුරාම ඉන්නව මචන්
    එකනේ ඊජිප්තුවේ ලිබියාවේ වෙන දේවල් මෙහෙ වෙන්නේ නැත්තේ.
    අර කැලණියේ එළවලු තහනම් කරපු එක හොඳයි කියපු පොන්නයෙකුත් මේකේ හිටියනේ

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Similar threads