1. ogsamoda

    mobile Phone help please

    Thanks machan..!
  2. ogsamoda

    mobile Phone help please

    Colombo අවට mobile phones ගන්න පුලුවන් හොඳ shops මොනවද තියෙන්නේ? 25000 - 35000 අතරේ ගන්න පුලුවන් හොඳ Phone models මොනවද? දන්න කෙනෙක්ට කියන්න පුලුවන් නම් ලොකු උදවුවක්..:yes::yes::yes:
  3. ogsamoda

    Electronic,SMD,Mechatronic danna /karapu aya

    http://www.farnell.com/ go to the site and then go to farnell export.
  4. ogsamoda

    +_රාජකුමාරි_+

    රාජ කුමාරී මල්සර දෝනී - ධර්මරත්න සහෝදරයෝ http://www.mediafire.com/?o233f8wqsst71g1
  5. ogsamoda

    +_රාජකුමාරි_+

    It was originally sung by Dharmarathne brothers... I'll upload it soon..!
  6. ogsamoda

    ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු

    මචන් Yamaha SZR එක ගැන මොකද කියන්නේ?? 150cc category එකේ තියෙන හොඳ Bike මොනවාද?? (Bajaj නොවන)
  7. ogsamoda

    Hero Honda Hunk

    Yamaha SZR ගැන කට්ටිය මොකද කියන්නේ???
  8. ogsamoda

    What is the best Audio Format ever ?

    Yes, definitely you'll have to have a very good sound system + a very good sound card to feel the difference. otherwise you are sacrificing your hard disk space for nothing.
  9. ogsamoda

    What is the best Audio Format ever ?

    Machan as I said earlier theoretically there will be no difference between any lossless format in terms of quality. That's why they are called loss less(no loss) :yes:. So if you really can't decide still, do a research about the file size, compatibility, price, support, etc before choosing a...
  10. ogsamoda

    What is the best Audio Format ever ?

    If you really want the best audio experience, forget about digital, CDs, FLAC, WAV, etc and go analog. High quality LP records are still unbeatable by any digital media.
  11. ogsamoda

    What is the best Audio Format ever ?

    When quality is considered all lossless formats will deliver the same audio spectrum just as a .wav file for sure. But they may differ in file size, free/proprietary ,etc I think FLAC will suit you since it's 100% free. If you want more here's a list of all lossless audio formats(from...
  12. ogsamoda

    What is the best Audio Format ever ?

    ගොඩක් දෙනෙක් භාවිතා කරන audio encoding formats(eg: mp3) වල භාවිතා වෙන්නේ lossy compression. ඒ කියන්නේ original audio file එක mp3 කරද්දී යම් දත්ත ප්‍රමානයක් යලිත් recover කරන්න බැරි විදියට ඉවත් වෙනවා. compress කරන ප්‍රමානය මත මේවායේ quality එක තීරනය වෙනවා. ගොඩක් compress කලොත් bitrate, file size...
  13. ogsamoda

    Help දේශාභිමාන ගීත

    ගොලු මුහුදේ මුතු ඇටේ - වික්ටර් රත්නායක සිරි සර මුලු ලොව කැටි කල හෙලදිව - ලතා වල්පොල සෙංකඩගල පුර දළදා බුදුරැස් - අමිතා වැදිසිංහ
  14. ogsamoda

    Help දේශාභිමාන ගීත

    දකුන නැගෙනහිර - සුනිල් සාන්ත ලංකා ලංකා පෙම්බර ලංකා - සුනිල් සාන්ත හදවත ගැඹුරේ ධීර චේතනා - භාතිය සන්තුෂ්
  15. ogsamoda

    Help Help Camera Help !!!

    ලංකාවේ Nikon dealer photo Technica. ඒත් මම දන්න තරමින් ලංකාවේදී International Warranty claim කරන්න බෑ..!! ඒකට කැමරාව Singapore ගෙනියන්න වෙනවා.
  16. ogsamoda

    1TB External Hard Drive Need

    මචන් මොකක්ද brand එක? (Imation, Toshiba, Seagate etc)
  17. ogsamoda

    Digital Camera for Sale(Brandnew)

    Thanks for the Bump Price - RS25000 (Negotiable)
  18. ogsamoda

    Digital Camera for Sale(Brandnew)

    Canon IXUS 220HS compact digital camera for sale.. With Metropolitan Warranty.. Camera Specifications http://www.canon.com.sg/personal/products/compact-cameras/ixus/digital-ixus-220hs?languageCode=EN
  19. ogsamoda

    මේක_කරන්න_පුලුවන්ද?

    කරන්න පුලුවන්..... මුලු පද්ධතියේම ගුරුත්ව කේන්ද්‍රය මේසයට යටිනුයි තියෙන්නේ(හරියටම මේසය හා අඩිරූල ස්පර්ශ වෙන තැනට යටින්...)...
  20. ogsamoda

    ලිබියාව සහ ගඩාෆි පිලිබද අරුම පුදුම විස්ත&#3515

    Why the West wants the fall of Gaddafi? An analysis in defense of the Libyan rais http://www.rightsmonitoring.org/2011/04/why-the-west-wants-the-fall-of-gaddafi-an-analysis-in-defense-of-the-libyan-rais/

    No contents