ටයිට්ල් එක දැකපු ගමන් මේ සිංදුව මතක් වුනේ.
දුර ඈත වුවද ගතිනා..
ලඟ පාත නොවෙද සිතිනා..
ඇලපාත මුදලි මං..
මද හාස නගන් ගජමන් නෝනා..//
පුන්සඳ ලෙද කළුවර යහනේ..
පුන්සිසිවත කඳුළින් තෙමුනේ..//
තහනම් ද සතුට ලදුනේ..
මේ දුකද සැපයි - නුඹෙ හිතට කැපයි..
මද හාස නගන් ගජමන් නෝනා...
රන් රස සේ ගැලපෙන සේමා..
දුන්...