කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති අල්විස්, K.D.K. ධර්මවර්ධන ආදී සැබෑ සැම කල් පවතින නිර්මාණ ශිල්පින් අතර වැජබුන තවත් ශිල්පියෙක් අපට අහිමි වීම සැබවින්ම සංවේඝජනකයි .
මෑත ඉතිහාසයේ වික්ටර්, සුනිල්, සනත්, එඩ්වඩ් වගේ කෙනෙක් බිහි වුනේ නෑනේඅපේ පරපුරේ කියලා ඉන්නේ කස්සා විතරයි. අනිත් ආපු අය වැඩි දෙනෙක් මොකද්දෝ අහේනියකට නිර්මාණ කීපයක් විතරක් කරලා එහෙමම යට ගියා.

භාෂා දැනුමයි, මේ වගේ අදහසුයි තියෙන අය අද ගොඩක් අඩුයි.
එකයි මේ අයගේ වටිනාකම හොඳටම දැන්නෙන්නේ
රත්න ශ්‍රී විජේසිංහ මහත්තයගෙත් මේ වගේ කතා බොහොමයි.
එක දෙයක් අදටත් ඇත්ත. ලංකාවේ කලාකාරයන්ට සලකන්නේ නැහැ.....
ඒ නිසා මේ වගේ ත්‍රෙඩ් එකක් දාල වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
අපේ මිනිස්සුන්ට අපේ දේ, අපේ කම ඕන වෙන්නේ තමන්ගේ වාසියට විතරමයි.
එකත් හිතෙන් එන එකක් නෙමෙයි බඩෙන් එක දෙයක්.
![]()

අජන්තා ගේ ගීත අතරින් මාගේ ජීවිතයේ ගීතය බදු වන්නේ පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන තරු අරුන්දතී ගීතය.........
මේ ගීතය ඔහු ලියා ඇත්තේ ඔහු ගේ ම අතිශය පෞද්ගලික අත්දැකීමක් මුල් කරගෙන.
ඔහුට ඒක පාර්ශවික ප්‍රේමයක් පැවතිලා තිබුණා අසල්වැසි වයලීන වාදිකාවක් සමග. දිනක් ඇය වසන නිවසේ කවුළුවක් හැරදා තිබෙන අයුරු දින ගනනක් යන තුරුම ඔහුට දකින්නට ලැබිලා. පසුව ඔහුට ආරංචි වෙනවා, ඇය සිය රට හැරදා ගොස් ඇති බව.
අර හැරදමා තිබූ කවුළුවෙන් පිටව ගිය සුළං රොදක් බදුව ඇය නික්මී ගියා නේද යයි ඔහුට සිතී තිබෙනවා. කවදාවත් කියා ගන්නට නොහැකි වූ ඒ ප්‍රේමයේ වේදනාවයි මේ ගීතය.
මෙය මගේත් අත්දැකීමක්........
මට එය අකුරු කරන්නට නොහැකි වූ නමුත්, ඔහු එය අකුරු කලා..........

සෑහෙන කාලයක් යන වැඩක් වෙයි.....
කිඹුලෝ අජන්තා රණසිංහ මහත්තයව මතක් කරලා විල්තෙරක් කරමුකෝ. මම මේ ගැන වීඑම් එකකුත් දැම්මා. එතුමා ඒදා මෙදා තුර මගේ ප්‍රියතම ගීත රචකයා.

සෑහෙන කාලයක් යන වැඩක් වෙයි.....
අනික...මා දැන් ඉන්නා මානසික වාතාවරණය එතරම් යහපත් කොවන බව ඔබට පැවසිය යුතුමය. මම අධික ලෙස වැඩ කිරීමෙන් හෙම්බත්ව සිටිමි.....
බලමු!

අජන්තා ගේ ගීත අතරින් මාගේ ජීවිතයේ ගීතය බදු වන්නේ පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන තරු අරුන්දතී ගීතය.........
මේ ගීතය ඔහු ලියා ඇත්තේ ඔහු ගේ ම අතිශය පෞද්ගලික අත්දැකීමක් මුල් කරගෙන.
ඔහුට ඒක පාර්ශවික ප්‍රේමයක් පැවතිලා තිබුණා අසල්වැසි වයලීන වාදිකාවක් සමග. දිනක් ඇය වසන නිවසේ කවුළුවක් හැරදා තිබෙන අයුරු දින ගනනක් යන තුරුම ඔහුට දකින්නට ලැබිලා. පසුව ඔහුට ආරංචි වෙනවා, ඇය සිය රට හැරදා ගොස් ඇති බව.
අර හැරදමා තිබූ කවුළුවෙන් පිටව ගිය සුළං රොදක් බදුව ඇය නික්මී ගියා නේද යයි ඔහුට සිතී තිබෙනවා. කවදාවත් කියා ගන්නට නොහැකි වූ ඒ ප්‍රේමයේ වේදනාවයි මේ ගීතය.
මෙය මගේත් අත්දැකීමක්........
මට එය අකුරු කරන්නට නොහැකි වූ නමුත්, ඔහු එය අකුරු කලා..........
අද අපේ ගීත රස වින්දනයේ මට්ටම, භාෂාව පිළිබඳව තියෙන අනවබෝධය ඇත්තෙන්ම කණගාටුවට කරුණක්
ගීතයක මුල් වචන කිහිපය විතරක් අහලා වැරදි අවබෝධයක් ලබා ගන්නා එවැනි ගීතයකට හොඳම උදාහරණයක් තමයි ටි. එම්. ජයරත්නගේ "අම්මා සඳකි" බොහෝ දෙනා හිතන්නේ එය මව් ගුණ ගීතයක් කියලා අජන්තා රණසිංහ ලියු විශිෂ්ඨතම ගීතය කියලා මම පුද්ගලිකව විශ්වාස කරන්නේ ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කල අයිවෝ ඩෙනිස් මහතා ගායනා කරන "බිමට වඩින් - බිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේ" අජන්තා රණසිංහයන්ගේ භාෂාමය පෙළහැර මේ ගීතය තුලින් මනාව දැකගන්න පුලූවන්
මේ දාලා තියෙන විඩියෝව Youtube වෙත එකතු කල පුද්ගලයා හිතන්නේ මෙය ස්වරණමාලි වෛත්‍ය පිළිබඳව කියැවෙන ගීතයක් කියලා.අද අපේ ගීත රස වින්දනයේ මට්ටම, භාෂාව පිළිබඳව තියෙන අනවබෝධය ඇත්තෙන්ම කණගාටුවට කරුණක්
ගීතයක මුල් වචන කිහිපය විතරක් අහලා වැරදි අවබෝධයක් ලබා ගන්නා එවැනි ගීතයකට හොඳම උදාහරණයක් තමයි ටි. එම්. ජයරත්නගේ "අම්මා සඳකි" බොහෝ දෙනා හිතන්නේ එය මව් ගුණ ගීතයක් කියලා