1. ITtec

    ලංකාවේ පළමු RAP ගීතය කාගේද ???

    තද තද බ්‍රෝ තද තද :P
  2. ITtec

    කබලේටර් එකක් මුල සිට.. How Motorcycle Carburetors work and how to tune and clean them

    එල මචං කාර් වල carburetor tuning ගැන දන්නව නම් ටිකක් කියලා දීපංකෝ.
  3. ITtec

    සපත්තු ලේස්, එක විදිහටම ඇයි, මෙන්න 15ක්

    :lol: මාත්. අන්තිමට ගැට ටික ගලවන්න වෙනම ගේමක් දෙන්න ඕනේ :lol:
  4. ITtec

    අස්ගිරි නාහිමියන් අපවත්වෙයි

    නිවන්සුව ලැබේවා...අපේ හාමුදුරුවන්ට අපේ හාමුදුරුවෝ නම් බොහෝ පින් ඇති ස්වාමීන් වහන්සේ නමක්. නිවන් මග අපිට වඩා බොහෝ ලග ඇති. අපිත් ජිවිතේ පුලුවන් තරම් ධර්මඅවබෝධයෙන් ගත කරන්න මේ වගේ වෙලාවකදිවත් අදිටන් කරගමු.
  5. ITtec

    සපත්තු ලේස්, එක විදිහටම ඇයි, මෙන්න 15ක්

    සපත්තු ලේස්, එක විදිහටම ඇයි, මෙන්න 15ක් සපත්තුවේ ලේස් එක, එක එක විදිහට දාන්න පුලුවන්. ඕනි නම් ලේස් කරන සපත්තු ලේස් කරන්න ඕනි නැති සපත්තු විදිහට පාවිච්චි කරන්න ලේසි වෙන්න, ලේස් කරගන්න පුලුවන්. බලන්න මේ ලේස් පැට්න් වලින් වැඩක් ගන්න පුලුවන් නේද කියලා :)
  6. ITtec

    A/L ICT පේපර් පොතක්

    මගේ fb එකේ යාලුවේක් :)

    No contents