1. ITtec

    A/L ICT පේපර් පොතක්

    fb eke thibune
  2. ITtec

    ලේසියෙන් දාන්න ටයි ගැට 18 ක්

    ලේසියෙන් දාන්න ටයි ගැට 18 ක් ගැනුලමයි ඉස්කෝලෙට දාන ටයි ගැටේ විතරද කොල්ලොත් දන්නේ. ;) එහෙම නැත්තං ටයි එකක් ගැටගහන්න පුලුවන් එකම විදිහ ඒකද :confused: රස්සාවකට, ඉන්ටවිව් එකකට, වෙඩිමකට ටයි එක දාන්නේ කොහොමද? මෙන්න ඒවට විසදුම්. එක එක ක්‍රම අත්හදා බලන්නකෝ... Four-In-Hand Knot Half Windsor Knot...
  3. ITtec

    පොඩි ඕෆ්සෙට් මැෂින් එකක් ගැන Help please

    නිවාර්යෙන් මචං ගත්තම ෆොටෝ දාන්නම්. :)
  4. ITtec

    පොඩි ඕෆ්සෙට් මැෂින් එකක් ගැන Help please

    මේ තියන්නේ මචං පොඩි එකක් මේ පහල තියන එකත් මේසේ උඩ තියන්න බැරි වුනාට පොඩීනේ මචං
  5. ITtec

    පොඩි ඕෆ්සෙට් මැෂින් එකක් ගැන Help please

    ඩුප්ලෝත් බලනවා එහෙනම්. ඩුප්ලෝ වල ගැහුවම රූප අව්ල් නේද?
  6. ITtec

    පොඩි ඕෆ්සෙට් මැෂින් එකක් ගැන Help please

    ඔව් bro උත්තර ලැබිලා තියන්නේ. තව මොනවහරි තිබුනොත් අහන්නම් thanks
  7. ITtec

    පොඩි ඕෆ්සෙට් මැෂින් එකක් ගැන Help please

    Thanks Bro ගොඩක් වටිනවා මේ උපදෙස් ටික. AB Dick American කියන එක නඩත්තු කරන්න අමාරුද? ඒකට පාට්ස් එහෙම තියනවද. අනිත් එක ලොකු මැෂින් එක තැනින් තැන ගෙනියද්දි ඒක උස්සනේනේ කොහොමද? ඒ කිව්වේ කොටස් කරලා ගෙනිහින් හයි කරන්න පුලුවන්ද?
  8. ITtec

    VOG Web site ekak

    ඉතාම හොද වැඩක්. ඔයා මොනවද මේ සයිට් එකේ කරන්නේ.? මට පුලුවන් උදව්වක් මාත් දෙන්නම්.

    No contents