පොඩි ඕෆ්සෙට් මැෂින් එකක් ගැන Help please
මම පොඩි ඕෆ්සෙට් මැෂින් එකක් ගන්න හිතාගෙන ඉන්නවා. මේක පාවිච්චි කරන්න ඉන්නේ පොඩි පොත් එහෙම ප්රින්ට් කරන්න. ඒ නිසා A4 සයිස් ප්රින්ට් කරන්න තිබුනොත් ඇති. ඒ වගේම කළර් ඕනිත් නෑ. පොත් වල කවර පිටින් ගහ ගන්න තමයි හිතුවේ. මේක ගත්තම මට මගේ වැඩ වලට අමතරව අදුනන...