කඩේ ට්රිප් ස්විච් අව්ලක් Help place
ඊයේ එක පාරම තාත්තගේ කඩේ ට්රිප් ස්විච් එක ඕෆ් වුනා. ප්ලග් පොයින්ට් දෙකක් තියනවා ඒ දෙකේම මොකුග් ගහලා තිබුනේ නෑ. ඊටපස්සේ ප්ලග් පොයින්ට් දෙකේම බ්රේකර් ඔෆ් කරලා ට්රිප් එක දාලා බැලුවා ඒත් ට්රිප් එක ඕෆ් වෙනවා.
ඊටපස්සේ ඔක්කොම බ්රේකර් ඔෆ් කරලා ට්රිප් එක දාලා...