1. KDH

    පාසැල් කාලය දික්වේ ?

    මේවා දැකලා තමා එහෙනම් අර හෝන්තුව ටිපර් වෙලා ලංකාවෙත් තියන්න හදන්නේ ..🤣. කිලෝමීටර් දෙකෙන් දෙකට ඉස්කෝල හදනවා කිව්වත් මතකයි
  2. KDH

    උදෙට කොචිචි, හරි පරක්කුයි

    මාලිමා ආණ්ඩුවක් ආවම ඔය ප්‍රශ්න නෑ කියලා චන්දෙ දුන්නා .. කොහෙද ඉතින් මාලිමා ආණ්ඩුව තවම නෑනේ ..🤌
  3. KDH

    පාසැල් කාලය දික්වේ ?

    මේ බැල්ලි ඔහේ කටට එන ඒවා දොඩවනවා 🤌
  4. KDH

    තවම එතැන, මාස 3ක් ඉවරයි

    මුන්ට කරන්න පුළුවන් දෙයක් නෑ .. ජෙප්පෝ තෙත් කරන්න දවසට එක ගානේ මොකක්හරි ආතල් එකක් දෙනවා ..🤌
  5. KDH

    කටින පෙරහැරක්ද මන්දා රෑ පාරෙ ගියා මාර සද්දෙ බං

    එහෙම තමා ..අපේ උන්ට නිදාගන්න බැරි පන්සලේ බණක් , පිරිතක් තිබුනොත් තමා ..
  6. KDH

    හුත්තක් නිසා වෙච්ච දෙයක් 🤢🤢🫨

    ලොකු හුලගක් ඇවිත්
  7. KDH

    ඔගස් ටින් මෙ යකා හිරේ දාන්න ඕන

    හැමදාම කටින නෑනේ
  8. KDH

    නුවරඑළියෙන් වාහනයක් 🚐

    ඩොල්ෆින් එකක් උනත් කමක්නෑ
  9. KDH

    නුවරඑළියෙන් වාහනයක් 🚐

    🙂 නෑ බං .. නුවර එළියේන් hire එකට ගන්න ..
  10. KDH

    නුවරඑළියෙන් වාහනයක් 🚐

    එල මචන්. මන් අහල බලන්නම් 👍
  11. KDH

    නුවරඑළියෙන් වාහනයක් 🚐

    වාහනේ යනවට වඩා train එකේ යන්න ආසයි .. වැන් එකක් ඕනේ මචං . අපි 7ක් ඉන්නවා ------ Post added on 1762146403
  12. KDH

    නුවරඑළියෙන් වාහනයක් 🚐

    නුවරඑළියේ යන්න හිතාගෙන ඉන්නවා කෝච්චියේ . එහෙම ගිහින් වාහනයක් සෙට් කරගන්න පුලුවන්ද ? උඹලා ට සෙට් වෙච්ච දන්න කියන වාහනයක් තියේනම් කියපල්ලකෝ ..
  13. KDH

    සිංහලු රෙදි බෑග් මැහුවද?

    ජෙප්පෝ හිතාගෙන ඉන්නේ එහෙම තමා ..🤌
  14. KDH

    සිංහලු රෙදි බෑග් මැහුවද?

    ගෝටා කාබනික පොහොර ගෙනාවා වගේ තමා 🤌
  15. KDH

    "21 රැළියට කලින් මාව සති 2ක් ඇතුලේ තියන එක තමයි ආණ්ඩුවේ සැලසුම! මාව හිරේට දාන්න කියලා ඇමතිලා ඉල්ලනව!!" – ගම්මන්පිල 😐😐

    පච කොටාගෙන් අහලා හරියටම කියන්න පොර්ට් සිටි එක හදන්න කොච්චර කළුගල් ගියාද ?🤌
  16. KDH

    ❌ සිලි සිලි බෑග් අද සිට නොමිලේ නෑ

    යෝගට් කන්න කාඩ්බෝඩ් හැන්ද දුන්නා වගේ .. ගොබ්බ තීරණ
  17. KDH

    සිංහලු රෙදි බෑග් මැහුවද?

    ත්‍රිපෝෂ outlet දැම්මා වගේ රෙදි බැග් outlet රටපුරා දාමු .. පච කොටෝ මොකද කියන්නේ?
  18. KDH

    සිංහලු රෙදි බෑග් මැහුවද?

    අද සීනි ගේන්න සීනි බෝතලේ ගෙනිච්චා .. මස් ගේන්න වළදක් අරගෙන ගියා ..🤌

    No contents