1. KDH

    සල්ලි ඉස්සරහ ඕනම දෙයක් කරන්න පුළුවන් මුඩුක්කු ගෑණු ලංකාවෙන් බහුතරයක්

    මහින්ද ලංකාවේ ඩොලර් උගන්ඩාවට ගෙනිච්චා කියලා රටේ මිනිස්සුන්ට බොරු කියලා පජාතවෙයි කියලා හිතුවේ වත් නැතුව ඇති ..🤌
  2. KDH

    අන්තිම තුරුම්පුවට කලිං තුරුම්පුව

    ජෙප්පෝ ගැන නොදන්න උන්ට මේවා හොදයි ..🤌
  3. KDH

    සංගණනයේ නිරාගමික උන් කෝ කියල අහන උන්ට

    රිලා සංගණනය ගැනද කියන්නේ ? 🤌
  4. KDH

    ඇවිත් භාරවෙයන් බන්, අපිට අල්ලන්න බැහැ

    ගිය වේගෙට පෙනුනේ නෑ හරියට ..🤌
  5. KDH

    ඇවිත් භාරවෙයන් බන්, අපිට අල්ලන්න බැහැ

    අනුරට ද ඉවත්වෙනු කියන්නේ ? 🤌
  6. KDH

    ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ...

    අනුර දැනන් ඉදලා නෑ මං හිතන්නේ ඔය නඩුව ගැන - මීට ජෙප්පෙක් 🤌
  7. KDH

    මේවා දිහා උබල වපර ඇහෙන් බලන්න එපා...

    නඩු නෑ .. බඩු විතරයි තියෙන්නේ ..🤌🤣
  8. KDH

    ලංකාවේ බඳින අය අඩු වෙයි..🔴

    අනුර අයියා ගෙයක් දෙනවා කිව්වා නේද ? 🤌
  9. KDH

    විපක්ෂය හොම්බෙන් යද්දී දුම්රිය ස්ථාන හදන්න ඩඩ්ලි රජය සමග එකතු වෙයි

    ඔහොම කරලා තමා අනුර අයියා බදු සල්ලි ඉතුරු කරන්නේ ..🤌
  10. KDH

    විපක්ෂය හොම්බෙන් යද්දී දුම්රිය ස්ථාන හදන්න ඩඩ්ලි රජය සමග එකතු වෙයි

    කොච්චි හැමදාම නෑ .. එක්කෝ වෙලාවට නෑ . නැත්නම් cancel .. කෝච්චියේ බස් එකේ හිරවෙලා තද වෙලා එහෙම වැඩට එන අන්තිම දවස කියලා අනුරට චන්දෙ දීපු උන් දැන් අවුරුද්දක් ගිහිල්ලත් තාම එහෙමම යනවා ..🤣🤌
  11. KDH

    රුපියලට මොකද මේ වෙන්නෙ? තව තවත් කඩා වැටෙයිද?😳

    වැඩ ටික ගානට යටින් යනවා වගේ රුපියලත් ගානට යටින් යනවා 🤌
  12. KDH

    අනුරයියා මේ ටිකේ සද්දයක් නෑ....

    බොරු ඉවරවෙලා ඇති .. ආයි අලුතෙන් බොරු ටිකක් හදාගෙන එලියට බහි 🤌
  13. KDH

    Combank digital

    otp එක ෆෝන් එකට එව්වනම් ලේසි හැබැයි

    No contents