හැම මනුස්සයටම තමුන්ගේ අම්මා ,තාත්තා නැති වෙන එක දරා ගන්න වෙනවා බන් . ඒක තමා සත්ය . උඹට මේ දේවල් එක පිට එක වෙච්ච නිසා වැඩේ සෑහෙන්න දරුණුයි . ජීවිතේ හැටි ඔහොම තමා බන් .
මට වැඩියෙන්ම ආදරේ කරේ මගේ සීයයි තව ලොකු තාත්තා කෙනෙකුයි . ඒ දෙන්නා නැති උනා . මම අවුරුදු 6 ආදරේ කරපු කෙල්ල වෙන කෙනෙක් බැන්දා...