උඹලට මතකද ධර්මපාලතුමා කිව්වා අපේ ජාතියට කෙල උනාම අපි දියසේන කුමාරවරු එනකන් බලන් ඉදියි හැබැයි ඒ වගේ අයව තිඹිරිගෙයිදිම මරන්න කළු සුද්දෝ දඟලයි කියලා . මම හිතන්නේ ඒවගේ වෙලා ඇත්තේ . කව්ද දන්නේ දැන් ඒ මනුස්සයට හෝ ගාලා මරණ තර්ජන එනවද කියලා .
අපිට පල්ලෙවත්ත කියන නම වැදගත් නෑ . අලුත් දැක්මක් තියෙන රට...