මගේ ළමය ඉන්නේ මියුසියස් එකේ .. ඊයේ මම ඉස්කෝලේ ගාව හිටියේ .. මම දැක්ක වෙච්ච ඩේ.. රෝයල බල්ලෝ මුන් ඉස්කෝලෙට පනින්න හැදුවේ ... එකෙක් හරි අව නම් මම උනත් නිකන් ඉන්නේ නැහැ ... ඔයාගේ ළමයෙක් ඔතන ඉස්කෝලේ ඉඳල ඔය රෝයල් බල්ලො පන්නනම් මොකද වෙන්නේ ? උන් පැනල නිකන් ඉන්නවද? කෙල්ලොන්ගේ පන්ති කැමරා අස්සේ රිංගල...