නියපොතු ඉන්ග්රෝ වෙලා තියනවද

redhat

Well-known member
  • Aug 2, 2008
    3,129
    2,530
    113
    Redhat lab - Aukland
    නියපොතු ඉන්ග්රෝ වෙලා තියනවද

    • නියපොතු ඉන්ග්රෝ වෙලා තියනවද ? මොකද්ද බන් කරන්නේ එහෙම උනහම
    • ගොඩ දාගන්න විදිහක් නැද්ද ඔපරේට් නොකර

    DS00111_IM03878_sn7_ingrown_toenail_treatmentthu_jpg.png
     

    gosthare

    Member
    Mar 10, 2016
    17
    1
    0
    ඉදිමිලානම් රෑට ලුණු වතුරෙ කකුල ඔබාගෙන හිටු. කැක්කුම ටිකක් අඩු වෙයි.
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    machan oya karadare mage kakul dekema mahapata agili deke thiyanawa..mama kohoma hari nailcutter eken kapanawa..ridenna ganna kota..eth oka hamadaama karanna bae ne ban..mamath hoyanawa behethak..
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    රවුමට නොකපා කොට විදිහට කපන්න .මගෙත් පොඩි කලේ තිබුනා.නිතරම එක එක ඒවා දාලා හාරන්න යන්න එපා.pharmacy ekakin ridenakota maccel ekak aran ridena welawata tiyala badinna,තව රිදෙනවෙලවට diprovate n cream eka aran niyapottha atulata yanna ekka ganna.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දත්මිටි කාගෙනම මොකක් හරි එකක් දාලා නියපොත්ත ඇදල අරන් කටර් එකෙන් කපලා දන්න. වෙන කරන්න දෙයක් නෑ