මචං පවුලේ අයත් එක්ක Malaysia Tour එකක් ගිහින් එන්න පොඩි අදහසක් තියෙනවා. මේ ගැන දන්නා අය උපදෙසක් දෙන්න.:)
ඔක්කොම 4 දෙනෙක් ඉන්නේ මචන් (4 Adults / අම්මා, තාත්තා , නංගි ). හිතාගෙන ඉන්නේ 4 days 3 nights වගේ තමයි. :yes:
මේකට සාමාන්යයෙන් වියදම කියක් වගේ යාවිද ? ( visa + Air tickets + accommodation...