1. kandahar

    අගුරු කෑල්ලෙන් ඇන්ද AKD..😍

    දේශපාලනඥයන්ට කඩේ යෑමෙන් කෙටිකාලීන කීර්තියක් දිගුකාලීන අපකීර්තියත් හට ගනියි
  2. kandahar

    🔴🔴🔴 අජිත් අයියේ මම කතාකරන්නේ රන්වල සහෝදරයා කියලා කිව්වා❗🟡🔴

    කතා කරලවත් නැති එකෙක්ට එන්න කියලා බදාගත්තා කියන්නෙම ඌට ට්‍රැක්
  3. kandahar

    මිනිස්සුන්ට දීපු පොරොන්දු කඩපු අනුර ඔයා ෆේල් #failanura #gohomeanura කුඩාරම් රැල්ලක් පටන් ගන්න යන්නේ ගුප්පියනේ

    අපි කරපු ලොකුම වැරැද්ද 2015 මහින්ද ව ගෙදර යවපු එක. එදා ඉදන් රටට සාපයක් වෙලා තියෙන්නේ ආණ්ඩු
  4. kandahar

    Christmas giveaway 2024

    මට මොනාද හරි වැඩකට නැති ක්‍රිප්ට්‍රො තියෙනවා නම් එවපල්ලා. 0xE81dBB82975642d37060d8f41E9971aE8d54f64b ජයග්‍රාහකයන් 3 තෝරලා 20 USDT ගානෙ දෙනවා.
  5. kandahar

    රනිල්ගේ, ගෝතබායිගෙ පාණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් ඉතිහාසෙ වෙනස් කරා.. 💪🏻

    මට නම් එපා වෙලා තියෙන්නේ මේ උට්ටෙ ආණ්ඩුව. හොරු අල්ලනවා කිව්වට නඩු නිමිත්තක් වත් නෑනෙ.
  6. kandahar

    මෙන්න ඕස්ට්‍රේලියාවේ news ලංකාවට මඩ ගහනවා

    මුන් හොරු අල්ලන පාටක් නැහැ. කයියයි පොයියයි විතරයි. මුන් ළගදීම අඩ අඩා කියයි මුන්ට 225 ම නැති නිසා හොරු අල්ලන්න බැහැ කියලා
  7. kandahar

    Walatara's Website Back in 2001

    ඌ මොනාද වුනත් ආතල් එකෙ ගෙදරට වෙලා පැස්ටා කකා ඉන්නවා. නො වොරි ලයිෆ්. මොනාද කරන්නෙ ඇහුවොත් උබෙ අම්මත් එක්ක කියලා ශේප් වෙනවා
  8. kandahar

    භූමිතෙල් ලිපක දැල්ල සෙන්ටර් කරන්නේ කොහොමද?

    සෙන්ටර් එකෙනුත් දැල්ලක් එනවා නෙද
  9. kandahar

    මේ 3න් ගොඩක්ම අවුල් එක මොකද්ද බන්?

    ඔච්චර හිතන්න එපා
  10. kandahar

    🔴🔴🔴🔴🔴 Breaking News - NPP 🧭කතානායක අස් වේ

    බෙහෙත් කියලා වතුර විදලා මිනිස්සු මරපු, ඇස් අන්ධ කරපු එකා වත් විශ්වාස භංගයෙන් බේරගත්ත කලින් ආණ්ඩු වලට වඩා පට්ට රෙස්පෙක්ට්.
  11. kandahar

    🔴🔴🔴🔴🔴 Breaking News - NPP 🧭කතානායක අස් වේ

    පට්ට. නියම ආදර්ශයක් බලපල්ලා කමෙන්ට්
  12. kandahar

    Meanwhile හිරිකොතේ ආතල් 😹😹

    ඒ කියන්නෙ මෝඩයොත් ඉන්නවා
  13. kandahar

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    උබ ආරාමෙ මොකක්ද කරන්නෙ. උපාසිකා ආරාම වල පිරිමි ඉන්නෙ නෑනෙ
  14. kandahar

    රංවල ට බඩු පැකට්. ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරයි

    සමහර විට සතුරා නීරීක්ෂනය කරන අතරතුර සතුරාගෙ මිතුරෙක් ලෙසට පෙනී සිටින්න වෙනවා. Keep your friends close , keep your enemy closer. ඕවා පොඩ්ඩක් උබලට බර වැඩියි.

    No contents