රංවල ට බඩු පැකට්. ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරයි

saturn

Well-known member
  • Mar 21, 2015
    5,366
    9,161
    113
    Around the world
    මේක මාලිමාවට තවත් ජනතා විස්වාසය වැඩිවෙනවා මේ රන්වලගෙ උපාදි නැත්නම් එකට හරි කෙලින් තීරනයක් අරන් අස් කලොත්,

    මොන ආන්ඩුවෙද එහෙම කරලා තියෙන්නෙ ලන්කා ඉතිහාසයේ.
    එහෙම කළාට මිනිස්සු දන්නවා තටම තටම ඉදල ආපු ප්‍රේසර් එකට කරන්න දෙයක් නැතිකමට කරනවා කියලා.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    This is only if the person had done a 'wrong' according to NPP. If so it will be AKD who had lied most and after Hadun and Silvan , very close contenders for biggest lies. As in love end justifies all. So it is not a 'wrong' to lie about PhD to get votes for NPP and speaker had not done a wrong according to yardstick of NPP Politics which is not far from other parties.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,946
    26,513
    113
    කොහොමත් මිනිස්සු විස්වාසය තිබ්බෙ අනුර ගැන, ඒක නිසා අනිවා කවුරු වැරදි කරත් හරිගස්සන්න ඉදිරිපත් වෙන්නම ඕන, එහෙම නොවුනොත් මිනිස්සුගෙ විස්වාසය වේගෙන් පළුදු වෙලා යයි.
    images
     
    • Haha
    Reactions: Troop and kandahar

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    නියමයි, දැන්වත් අහලා තේරුම්ගන්න බලපන් ඉතින් 😹

    එදා ඉඳන්ම සිය සැරයක් කියල තියෙද්දිත් බයියන්ට අදවත් තේරෙන්නෙ නෑ. 🙈
    අපෝ අඩන්නෙපා බන් හරි හරි ආයෙ මුකුත් කියන්නේ නෑ
     
    • Like
    Reactions: AKI-SL

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දැන් මොනවා කළත් වැඩක් නැ. පමා වැඩියි. සරම කැඩිලා නිරුවත දැකල ඉවරයි.
    සරම යටින් ජොකා ගහං හිටියෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,203
    113
    ආශ්චර්යමත් රටක
    අපෝ අඩන්නෙපා බන් හරි හරි ආයෙ මුකුත් කියන්නේ නෑ

    කදුලු පිහිද ගනින් එහෙනං 🥲

    නාකියා බංකොළොත් කරපු රට බංකොළොත් බවෙන් ගොඩ එනකොට තව හයියෙන් අඬපන්. 🥲😹
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කෙදිරිගාන්නම සති 2ක් ගියා

    හොර උපදී අල්ලන්න අස්ථි 2ක් නම් හොරු අල්ලන්න කොච්චර කල් යයිද ?
    අස්ථි?
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් ඉතින් PhD එකක් තියනවා කියලා ඔප්පු කරනවා ඇර වෙන මොකක් කලත් වැඩේ චොර... රෙද්දේ ගූ යනකම් ඉදල මොනවා කරත් වැඩක් නෑ...

    අඩුම දනිස්සෙන් උඩට ගන්නෙ නැති කතා අරක මේක කියන්න කලින් මේ ප්‍රකාශය දුන්නා නම් වැඩේ ගොඩ දා ගන්න තිබ්බා...
     
    • Haha
    Reactions: tharakaf and Troop

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    කදුලු පිහිද ගනින් එහෙනං 🥲

    නාකියා බංකොළොත් කරපු රට බංකොළොත් බවෙන් ගොඩ එනකොට තව හයියෙන් අඬපන්. 🥲😹
    හොර උපාධි කාරයොද ගොඩ ගන්නේ 🤭
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,461
    1
    62,194
    113
    Mother Earth
    නඩු ජෙප්පන්ගේ, බඩු බයියන්ගේ..
    ජෙප්පො දැන් බයියන්ට පුක පෙන්නන් යන්නෙ 😄
    නෑනේ බන් රන්වල බයියෙක් නෙමෙයිනේ. කොහොමත් ඕකා හොර උපාධියක් හරි හදාගන්නවා. ජපානේ pvt uni එකට සල්ලි දීලා හොර උපාධියක් ගන්න එක ගේමක් නෑ. ලපකොටා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් උට ඒක අරන් දෙයි. 🤷‍♂️ කොහොමත් උට රන්වල පදනමෙන් sponsor කරනවා ඇති.
    X8G4sr.jpg
    images
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,158
    1
    58,515
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑනේ බන් රන්වල බයියෙක් නෙමෙයිනේ. කොහොමත් ඕකා හොර උපාධියක් හරි හදාගන්නවා. ජපානේ pvt uni එකට සල්ලි දීලා හොර උපාධියක් ගන්න එක ගේමක් නෑ. ලපකොටා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් උට ඒක අරන් දෙයි. 🤷‍♂️ කොහොමත් උට රන්වල පදනමෙන් sponsor කරනවා ඇති.
    X8G4sr.jpg
    images
    මුලින්ම NDT ඩිප්ලෝමාව උපාධියක් කියල සලකන්න ගැසට් එකක් ගහනවා. ඊට පස්සෙ ජපානෙ වැඩමුළුවකට සහභාගී වෙලා ලැබුන සහතිකය ආචාර්ය උපාධියක් කියල පිළිගන්න කැබිනට් අනුමැතිය දෙනවා.