1. kandahar

    ලංකාවේ ඩොකෙක් කියනවා උදේට කන්න ඵපාලු...🤔

    මොකක් හරි එක වේලක් අත හරින එක හොදයි නෙ
  2. kandahar

    සජියාද බන් ජනාදිපති ....

    බිත්තර වසන්තය ආව වගෙ අනිත් ඒවත් එයි
  3. kandahar

    කහ කිරිල්ලී 🐤😛 🫴

    Ain't no fucking way this is real.
  4. kandahar

    🤌ජනපති අනුරව ඉන්දියාව පිළිගනී

    Mona unath luck Karaya. Sajiyata oya sapa na ne
  5. kandahar

    Tinnitus හැදිලා හොද වුනා. බුදු අම්මෝ

    Ow sema ekka ena eka awulak na temporary. Tinnitus na ne ? ------ Post added on 1734278065
  6. kandahar

    මිදුලට ඉන්ටලොක් ගල් අල්ලපු උන් කවුද ?

    මචං අල්ලනවා නම් වාද්දුවේ හදන හොද ගල් ගනින්. මට සංසාරේ එපා වුනා මගෙ මිදුල උන් කෑවා. සෙවල බැදෙනවා. පට්ට කැතයි මාස දෙක යද්දී.
  7. kandahar

    Tinnitus හැදිලා හොද වුනා. බුදු අම්මෝ

    ඇහෙන්නෙ පිට සද්ද නැති වුනාම. කන කොට්ටෙට හේත්තු වුනාම. ඉතින් උබට නින්ද යනවද ?
  8. kandahar

    ඒක පට්ට ගැම්මක් නේද? AKD සහෝදරයා ඉන්දියාවට ගිය හැටි..🔴

    කූමන්ත්‍රන කරුවන් ප්‍රංශ ජනාධිපති ට කරපු වැඩෙ කරන්න ඉඩ තියෙනවා. ලංකාව දියුණු වෙනවට අකමැතියි හැම රටක්ම
  9. kandahar

    🛑🛑🛑 අනුරාගමනය දැක ඉන්දියාව උමතුවෙන්... තැන තැන අනුරගේ පෝස්ටර් අලවයි..

    අනුරගෙ එක තරම් කොලිටි නෑ. අනුර ගෙ එකෙ අනුර විතරයි. ෆොටෝ එක ලොකු යි. රනිල් ට ගහපු එක වර්ඩ් වල ඩිසයින් කරලා තියෙන්නේ
  10. kandahar

    Tinnitus හැදිලා හොද වුනා. බුදු අම්මෝ

    Bluetooth headset eka gahagena inne godak welawata. Eken germs yanna athi Happa. E kiyanne ahenawa adui da ? ------ Post added on 1734261632
  11. kandahar

    Gaslabu plant ekak one!

    Me prompt tika kiyapanko. Face eka gaththe kohomada ?
  12. kandahar

    හරිනිත් වැඩ පෙන්නයි Diplomatic gaffes embarrass Lanka’s friendly nations: Sunday Times පරක්කු වෙලා ආවා මදිවට චිනේ වෙනුවට තායිවානෙට thank කරලා

    මම එළකිරි ඉන්න මූලික අරමුණ මගේ දරුවෝ දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සදහා උදව් ලබා ගැනිමට, online class හොයා ගන්න, ඒ වගේම මගේ විනෝදාංශය වන ඉවුම් පිහුම් මැහුම් ගෙතුම් හිකුම් සදහා අවශ්‍ය දැනුම, සේවා ලබාගැනීමට සහ කාලීන වැදගත් ප්‍රවෘත්ති දැන ගැනීමට පමණයි. ඒ නිසා මට එලකිරි එකෙන් ඉවත් වෙන්න ත් බෑ... අනේ මේ...
  13. kandahar

    Tinnitus හැදිලා හොද වුනා. බුදු අම්මෝ

    E kiyanne okema next step ne ------ Post added on 1734257532
  14. kandahar

    🔴⚡ බිත්තර මිල බස්සපු මාලිමාව... හිරු දෙරණ මීක් නෑ දැන්..

    ටැමිල් නළුවෙක් වගේ දැන්. හයි හීල්ස් දැම්මනම් පුෂ්පා 3 එකට ගන්න තිබ්බා
  15. kandahar

    සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත් වන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන්ද වහාම ඉල්ලා අස්විය යුතුයි - නීතිඥ නාමල් රාජපක්ෂ

    මුන් මෙච්චර නටන්නේ නපුංසක ආණ්ඩුව මුන්ට මුකුත් කරන්නෙ නැති නිසා නෙ. අජිත් පී පෙරේරා අධිනීතිඥ දාගෙන හිටියා ඌට විශ්වාස භංගයක් ගේන්න දන්න එකෙක් ආණ්ඩුවේ නෑ

    No contents