1. kandahar

    SPA Ceylon Perfumes හොදයිද

    මෙව ඇත්තම පර්ෆියුම් ද බං. නැත්නම් අනිත් ඒවා වගෙ එයාර් ෆෙශ්නර් ද ? යූස් කරන උන් ඉන්නවද ?
  2. kandahar

    වයස මතක් වෙනකොට දුක හිතෙන්නේ නැද්ද උබලට ?

    Dukak na ban. Uba wayasai kiyala hithanna epa. Loku target hadaganin danuth. Kawadawath retire wenna epa
  3. kandahar

    මහින්දගෙ පොහොට්ටු ෆෑන්ස් ලා බැක්ටු මහින්ද ට ද ?

    https://www.facebook.com/share/p/18NZKmNsgg/ නෑ බං කමෙන්ට් බලපල්ලා. ඇඩෙනවා.
  4. kandahar

    මුළු ලංකාවම හූරලා කාපු පවුල

    ඒ වුනාට බං අනුර කිව්වා නෙද මේ ගෙවන්න වෙලා තියෙන්නේ රනිල් ගත්ත ණය කියලා. උන් හොරා කෑවත් වැඩ කරලා ණයත් ගෙවලා නෙ.
  5. kandahar

    AKD Government Approval Rate එක 95% යි අද වෙද්දී

    KEY POINTS : හිරු දෙරණ පෙන්නන තරම් හිගයක් නැහැ ආපු ගමන් කරන්න බැහැ කියලා මිනිස්සු දන්නවා. දූෂණය අඩු එකට මිනිස්සු කැමතියි
  6. kandahar

    ඊයේ රෑ BDSM එකේ අතුරුඵල

    Oya marks machan mara seen ekak. Hena sexual reaction ekak widihata blood vessels pupurala Lu eka wenne
  7. kandahar

    අද ගිනි ගත්ත කාර් එක.

    Insurance walin gewanawada owata ?
  8. kandahar

    සිංහල භාෂාව

    Okata Aran thiyena source monada. 68 kiyanne kohomada? AKD ta English Bari nisa ubala hali liyanawa neda
  9. kandahar

    Ho old are you

    මම නම් පට්ට නාකියා. මුලින්ම යූස් කරෙ වින්ඩෝස් 3.1 ද කොහෙද. ඩොස් වල ඇප් පාවිච්චි කරා. Lotus 123, එහෙම තාම මතකයි "/" ඔබලා මෙනු එක ගන්නෙ.
  10. kandahar

    TikTok

    Dintal Mesorder

    No contents