1. kandahar

    සුළු සැත්කමක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ 9 හැවිරිදි පිරිමි දරුවෙකු සිහිය නොලබා මියයයි 💉

    ඔය සීන් එක හෙනම අවුල් සීන් එකක් බං. සිහි නැති කරන්නෙ වෙන ඩොකෙක්. හරි ම්‍රාතාව දෙන්න ඕනි. සිහිය ආපහු ගන්න විදිහ දැක්කම හික් ගෑවෙනවා. හෙන කුතුහලයක් එන්නෙ. හැබැයි ඔහොම සීන් වලින් මැරෙන ඒවා අඩුයි ගොඩක්.
  2. kandahar

    2026 වෙද්දි ණය ඉවරයි. 50+ බිලියන් ඊසී

    මේකට මොකද වුනේ කියපල්ලාකො. තවත් පත නයෙක් ද ?
  3. kandahar

    ඉන්දුනීසියාවේ රිලා ප්‍රශ්නයට විසඳුම ...

    දූපතකට ගිහින් දාන්න තියෙන්නෙ. පට්ට ක්‍රමය හැබැයි
  4. kandahar

    ලක්ශ 15 හොයා ගන්න දවස් 5 ක් ඇතුලත..

    Mega sic bac 20,40,80,160,320,640,1280,2560,5120,10240 Total investment 20480 Guaranteed 10000 per each session One session takes 10 mins Advise to play just 5 sessions a day
  5. kandahar

    ප්‍රියා... ඔබට සුභ ගමන් ...

    පොර අච්චර බීලත් 80ක් ඉදලා නෙ. සිගා ගහන්නෙ නැද්ද දන්නෙ නෑ
  6. kandahar

    ට්‍රම්ප් ව රූකඩයක් කරගෙන ඇමරිකාව රන් කරන්නෙ ඊලොන් මසක් ලු

    ඇත්ත සිද්ධිය හැබැයි. ඕකා ලංකාව ට එනවා කිව්වා නේද
  7. kandahar

    මේ ටිකට විදුලි බිල කියක් ඇතිද?

    20k wath Enna oni nasthiya wadi nisa punishment ekak widihata
  8. kandahar

    මිනිස්සු ලෙෆ්ට් වෙනව..

    AI okkoma disappear wenna Kalin camera feed eka cut wenne magic wala wage.
  9. kandahar

    NPP එකෙ පාක්ෂික රැස්වීමකට ගියා.

    ආයිත් යන්නෙ නෑ බං. උන් ඕවා කියන්නෙම උන් දන්නවා දැන් අවුල් කියලා
  10. kandahar

    NPP එකෙ පාක්ෂික රැස්වීමකට ගියා.

    නෑ ඇයි. මරු කරන්න එකවුන්ට් නැහැ. කොහොමත් Fake නෙ
  11. kandahar

    NPP එකෙ පාක්ෂික රැස්වීමකට ගියා.

    කට්ටිය නම් දැන් සිත් තැවුලෙන් ඉන්නෙ මාලිමවෙ වැඩ පිලිවෙල ගැන. ගොඩක්ම හොරු අල්ලන්නෙ නැති එක ගැන. පාසල් උපකරණ වල ටැක්ස් එක අයින් කරනවා කියලා කරපු නැති එකට උන්ට කට උත්තර නැහැ වෙන වෙන බයිලා ගහනවා. හොරු අල්ලන එක හරියටම කරන්න ඕනි ලු එකෙක්ව අල්ලලා දාලා ඌට ඇප හම්බවුණත් ඇති ලු ආණ්ඩුවට මඩ ගහන්න. කතාවෙ...
  12. kandahar

    අනඳ පුතුනි සුරකිනු දිනු රට හෙටට

    https://www.facebook.com/share/r/12CMQXQom5d/

    No contents