ප්රජාතන්ත්රවාදය නැති කාලේ සමාජය මිට වඩා ගොඩක් අවුල්, පාලන අධිකාරියට ඕන විදියට ඕනෑම දෙයක් කරන්න පුළුවන් … ඒ කාලේ පාලන අධිකාරියෙන් මරල දාපු මිනිස්සු , දුෂණය කරපු ගෑනුන්ගේ කවුන්ට් එකක් දැන් ප්රජාතන්ත්රවාදය තියන රටවල් වල වෙන ඒ වගේ දේවල් වල කවුන්ට් එකයි කම්පෙයා කරා නම් තේරෙයි දැන් ලෝකේ කොච්චර...