විප්ලවයන් නමින් ඒ කරපිටින්ම නැග ඇවිත් රජ සම්පත් භුක්තිවිඳිමින් ඉන්න අය මතු පරපුර වෙනුවෙන්, උදාවෙන හිරුවෙනුවෙන් සටන කරති තම පැවැත්ම උදෙසාම. ඔවුන් එතරම්ම ජනතා සෙවයේ කැපවෙලා.
ඔවුන්ගේ ගමනට උරදුන් වාහනය අබලන්... එහි රෝදවල කැරකැවීමට වෙහෙසුන බෙයාරින් ගෙවිලා - ගලවා විසිකර... බොරළු පාරේ හැම...