ඒ මාරයිනේ...
නිස්සාර බව වැටහුනාම සත්තු මිනිස්සු අමු අමුවේ මරන්න ඕඩර් දෙන ලොක්කෙක් පස්සේ ගිහින් හරියනවද.?..ඉස්සෝ කුකුල්ලු මරනවද..?.එතකොට සාර වෙනවා කියලා කවුද බන් කියලා තියෙන්නේ..
යකෝ....
''නිස්සාර බව'', මේ ජිවිතේ දුකක් කියලා වැටහුනානම් කරන්න ඕන සත්තු මරලා තවත් පව්...