කොහොමද මේ පොටෝ ටික,
මේවා අරන් තියෙන්නේ තීන්ත බින්දු බිමට වැටෙන්න සලස්වලා පට්ට ශටර් ස්පීඩ් එකක් තියෙන කැමර් එකකින්.ඇමෙරිකාවේ ජැක් ලෝන්ග් කියන බුවා තමයි මේවා ගත්ත වැඩකරු.
ඝන තීන්ත ඩයි වතුර එක්ක කවලම් කරලා පොරටම හිතුනු ක්රමේකට තමයි වැඩේ කරලා තියෙන්නේ .
කොහොම උනත් හෙන...