1. HondaMPLG

    මදුරු කරදරෙන් ගැලවෙමු

    මචන්, ඉවර වෙච්ච වෙපරයිසරෙකට පැගිරි තෙල් පුරවලා ගැහුවම හොදට වැඩ කරනවලු.පරෙස්සමෙන් ගලවලා වැඩේ දෙන්න ඕන මේක මම අහපු කතාවක් .හරියටම හරියනවද බලල නම් නැහැ.
  2. HondaMPLG

    වියට්_කොංවරුන්ගේ...

    බොහොම ස්තුතියි......................:)
  3. HondaMPLG

    3D PICTURES

    bump...
  4. HondaMPLG

    මස් පිඩු වාර්තාවක්

    uru agak ne thiyenne...
  5. HondaMPLG

    ත්‍රීවීල්_එකක්_ගන්න_හෙල්ප්_එකක්_ඕන

    කිට්ටුම ලංකා බැංකුවට පලයන්.. මැනේජර් හොදට අදුරන්නේ නැතිනම් අදුරන එකෙක් එක්ක පලයන්.. ඩවුන් පේමන්ට් එකනම් වටිනාකමෙන් 25%ක් විතර ගෙවන්න වෙයි .එත් වෙන හැම ලිසින් එකකටම වඩා ලාබයි. බජාජ් වීල් නම් අනිවා දෙනවා. ඩිසල් ගැන ශුවර්ම නැහැ හොයල බලපන්
  6. HondaMPLG

    බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්

    වෙන කෙනෙකුගේ කර්මය බුදුහාමුදුරුවන්ට පාලනය කල හැකි දෙයක් නෙමෙයි.විශේෂයෙන් උබල කරන පව් නම් බුදුවරු 10ක් හිටියත් නොගෙවා නවත්තන්න බැහැ..ඔයි උබල කපන බෙල්ලක් ගානේ උබලගේත් කැපෙනවා පුතෝ.
  7. HondaMPLG

    අත් ඔරලෝසු ගැන දැනගමු...!

    aluthma dewal tikak igena gaththa.. thanks machan...++++

    No contents