ඇන_කොන්ඩට_බය_නැති_කැස්බෑවා
මෙන්න තවත් ඇනකොන්ඩා සීන් එකක්ම
මේ ඇනකොන්ඩා හිතුවේ පට්ට ලේසියෙන්ම කැස්බෑවා ට වැඩේ දෙන්න .නමුත් එක ලේසි උනේ නැහැ .කොච්චර තද කලත් කට්ට හයිය නිසා කැස්බෑවා ත් බය නැතුව හිටිය. නමුත් කැස්බෑවට තරු පෙන්න ගත්තේ ඇනකොන්ඩා ඌත් එක්ක වතුරේ යට යනකොටලු. මිනි මරණ කොටත්...