1. jhnnwp

    ජෙප්පෝ එක කතාවකට ඉන්නේ...

    මේක ඉතාම පැහැදිලි බිම්මට්ටම වල ජෙප්පන් සිදු කිරීමට ඉඩහැර ඇති දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කොතෙක් ඉහළට ලිඛිතව පැමිණිලි කලත්, බිම්මට්ටමේ ජෙප්පන් රැකීම උදෙසා ඉහළින් සිටින ජෙප්පන් මෙන්ම, රාජ්‍ය සේවයේ සිටින්නන්ද කටයුතු කරමින් පවතී... ජෙප්පන් හොඳින් දැනගත යුතු කරුණ නම් රටේ කතිරය දුන්නේ 3% ක් පමණක්...
  2. jhnnwp

    සුපිළිපන්න රාජ්‍ය සේවකයෝ...

    මේවගේ බොරු රඟපෑම් වලටද මුන්ට පඩි දෙන්නෙ? මිනිස්සු සිදුවෙන අක්‍රමිකතා/දූෂණ ගැන අවුරුදු ගණන් ලියනවා... මුන් දුෂිතයෝ බේරමින් ලියුම් උන්ටම ගහගෙන සුද්ද වන්තයෝ වෙන්න හදනවා... මේකද මුන්ගෙ "සුපිළිපන්න" බව
  3. jhnnwp

    සුපිළිපන්න රාජ්‍ය සේවකයෝ...

    ඇත්තටම මේ රාජ්‍ය සේවකයෝ සුපිළිපන්නද? මුන් තම තමන් අඳුරන උන්ට ඕන හොර වැඩක් අදටත් කරගන්න දෙනවා... ඉතිං මේ සුපිළිපන්නයි කියාගෙන බොරුවට රඟපාන්නෙ මොකද? මේව මාර්කටින් විතරයි, මුන් මකවල ගත්තත් හැදෙන්නෙ නැහැ අදටත් හොරු රකිමින් රජ ගමනේ...
  4. jhnnwp

    රජයේ ඉඩම් ආරක්‍ෂා නොකිරීම රජයේ ප්‍රතිපත්තියක්ද?

    හොරාට රජයේ ඉඩම් පිට යවන ජෙප්පො එහෙමයි... උන්ට මේව අන්දෝනා තමයි. ලොල් උද්දච්ඡකමට හම්බෙයි රිසල්ට් එක බලපන්කෝ...
  5. jhnnwp

    රජයේ ඉඩම් ආරක්‍ෂා නොකිරීම රජයේ ප්‍රතිපත්තියක්ද?

    ගොඩක් තැන් වල රජයේ ඉඩම් වල අනවසර ඉදිකිරීම් වලට ඉඩ ඇරලා මේ රජයේ උනුත් බලාගෙන ඉන්නවා... නිවාස අධිකාරියේ ඇතැම් නිවාස යෝජනා ක්‍රම වල පොදුවේ පරිහරණයට තබන ලද කොටස් වලත් අනවසර ඉදිකිරීම් කරලා... මේ ආණ්ඩුවේ පළාත් පාලනේ උනුත්, නාගරික සංවර්ධනේ උනුත් ඒවට ඉඩ ඇරලා... අනුර මේකද මුන්ගෙ සුපිළිපන්න බව?
  6. jhnnwp

    Commercial Bank eke JCB Credit Card eka hondai da ?

    Gateway without global recognition
  7. jhnnwp

    2019 රැවටුණා 2024 ත් රැවටුණා 2029 බලය අපිට ඒක ෂුවර්

    Pakshe unwa makawala punuruththapanaya karoth da Lol
  8. jhnnwp

    🇳🇵නේපාලේ ගමක්ම යට උන් විදිහ, දැන් නේ හොඳම වීඩියෝ ටික එළියට එන්නේ.

    Kanda udaratath meka thamai wenne, loku baum kapagena anawasara idikirim, hamathanama waga bim hodagena yanawa pas thattu pitin.
  9. jhnnwp

    මාළුමාවේ පුටු පෙරලියක්

    Pra Saba wala inna pathalayoth anurata penne nadda danne naha, moka maru karath control eka 3% witharak karaddi, democracy eka rakenne kohomada?
  10. jhnnwp

    🇳🇵නේපාලේ ගමක්ම යට උන් විදිහ, දැන් නේ හොඳම වීඩියෝ ටික එළියට එන්නේ.

    Ganga rakshithaye gewal hadime anisansa... Lankaweth jeppo anawasara idikirim karanna dila balagena innawa samaha rajaye idam wala, NHDA wala reservation walath, no investigation...

    No contents