ගොඩක් තැන් වල රජයේ ඉඩම් වල අනවසර ඉදිකිරීම් වලට ඉඩ ඇරලා මේ රජයේ උනුත් බලාගෙන ඉන්නවා...
නිවාස අධිකාරියේ ඇතැම් නිවාස යෝජනා ක්‍රම වල පොදුවේ පරිහරණයට තබන ලද කොටස් වලත් අනවසර ඉදිකිරීම් කරලා...
මේ ආණ්ඩුවේ පළාත් පාලනේ උනුත්, නාගරික සංවර්ධනේ උනුත් ඒවට ඉඩ ඇරලා...
අනුර මේකද මුන්ගෙ සුපිළිපන්න බව?

. උබල දවස ගානේ උදේ ඉදන් රෑ වෙනකම් හූල්ල හූල්ල අඩ අඩ ඉන්නව