බලන්ගොඩ ආනන්ද මෛත්රිය හාමුදුරුවො අපවත් වෙන්න සතියකට විතර කලින් උන්වහන්සේගේ ගෝල හිමියන්ට ප්රකාශ කරල තියෙන්නෙ තමන් මුලින් බුදුබව ප්රාර්තනා කල නමුත් දැන් උත්සාහ කරන්නේ හැකි ඉක්මනින් නිවන අවබෝධ කරගැනීම සඳහා බවයි.අවසන් සතියේ රෝහලේදී උන්වහන්සේ සමාධියකට සමවැදුනාක් මෙන් ගතකලා කියලයි උන්වහන්සේගේ ගෝල...