1. sgrdk1

    1st Lankan Online Gambling

    මෙයා මුල ඉඳලම ඔය ගේම ගහලම තමයි ගොඩ ගිහින් තියෙන්නෙ
  2. sgrdk1

    සිංහල වෙදකම

    great post. thanks.
  3. sgrdk1

    Alto එකකට පලළ ටයර් දාන්න පුලුවන්ද?

    තෙල් වැඩ කරන එක ලීටරේට කිලෝමීටර් දෙක තුනකින් අඩුවෙයි
  4. sgrdk1

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    practice gratitude meditation. saptharishi astrologers recommend it for all your problems. search louise hay on google.
  5. sgrdk1

    කුණ්ඩලිනි යෝගය සහ අකාලසන්ධ්‍යා dana un ena mokada me ..

    කුණ්ඩලීණි භාවනාව අති දක්ශ ගුරුවරයෙක් නැතුව කරන්න බෑ. හිතුමතේට කරන්න ගියොත් ඇතිවෙන ප්‍රතිඵල ඉතාම භයානකයි. ඒ කියන්නෙ වැරදුනොත් ඉතින් වැරදුනාම තමයි. මේක දීර්ඝ කාලයක් තිස්සේ ටිකෙන් ටික වර්ධනය කරගන්න ඕනෙ ශක්තියක්. ඉක්මනට කරන්න ගියොත් ඒ ශක්තිය තමුන්ගෙ පාලනයෙන් තොර වෙලා ඍණාත්මක ශක්තියක් බවට හැරිල...
  6. sgrdk1

    කුණ්ඩලිනි යෝගය සහ අකාලසන්ධ්‍යා dana un ena mokada me ..

    අද රෑ අටහමාරට අයිටීන් එකේ හරි ජාතික එකේ හරි මොකද්ද අලුත් නාට්ටියක් පටන් ගන්නව නේද ශ්‍රියන්ත මෙන්ඩිස් ඉන්න එකක්, ටිකක් ඔකල්ට් පැත්තට බර .බලන්න වටින එකක් වගේ. :growl:
  7. sgrdk1

    කුණ්ඩලිනි යෝගය සහ අකාලසන්ධ්‍යා dana un ena mokada me ..

    තමන් නොදන්න තමන්ට නොතේරෙන හැම දෙයක්ම බොරු කියල තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නෙ.
  8. sgrdk1

    mobitel sim offer

    මොකද මේ ?
  9. sgrdk1

    mobitel sim offer

    මොකද බං මූට මෙහෙම බැනල තියෙන්නෙ ? කවුද ඒ ?
  10. sgrdk1

    mobitel sim offer

    sim active una. thanks.
  11. sgrdk1

    මුස්ලිම් මහ ජාතිය- සිංහල සුළු ජාතිය දවසක..

    දෙමළ සහෝදරවරු දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි තමන්ගෙ ඇත්තම හතුර කවුද කියල
  12. sgrdk1

    බයික් එකක්

    20000ට වඩා අඩුවෙන් දුවපු එකක් ගන්න පුලුවන්නම් හොඳයි. X අග නොම්බරයක් වත් ගන්න බලන්න.
  13. sgrdk1

    ත්‍රිපිටක පරිවර්තනය PDF

    ඩවුන්ලෝඩ් කරගන්නම්. බොහොම පිං !
  14. sgrdk1

    සේයා ඝාතනය හා මාධ්‍ය නරිනාටක...

    අනිද්දා (18) සිදුවන කුජ ගුරු ග්‍රහ යුද්ධයෙන් ආරක්ශක අංශය නියෝජනය කරන කුජ ජයගන්නා අතර එමගින් පොලීසිය වැනි ආයතන කෙරෙහි පසුගිය කාලය තිස්සේ පැවති ජනතා පිලිකුල පහව යනු ඇත. ;)
  15. sgrdk1

    බයික් එකක්

    පල්සර් 135 ටිකක් වයිබ්‍රේට් වෙන එක තමයි ප්‍රශ්නෙ.තෙල් හොඳට වැඩ කරනව.පල්සර් 150 තමයි මාකට්.ගොඩක් දුර යන්න නම් 150 තමයි හොඳ. ඔය ගානට පල්සර් 135 2012/13 හොඳ බයික් එකක් ගන්න පුලුවන්.
  16. sgrdk1

    Mazda Familia BJ5W HATCHBACK

    ඒ ගානටනම් ගන්න අමාරුයි.හොඳට තියෙන එකක් අඩුම 15ක්වත් වෙයි.
  17. sgrdk1

    ඔබව සෙමින් මරාදමන මාරයා ගැන දන්නවාද?

    ඩොන්ගල් එකක් පාවිච්චි කරද්දි උනත් සිග්නල් ඇතත් නැතත් කේබල් එකකින් ජනේලෙන් එලියට දාල පාවිච්චි කරන එක ඇඟට ගුණයි
  18. sgrdk1

    කුදු ගතිය නැති කරන්නෙ කොහොමද?

    https://www.youtube.com/watch?v=uwnEpDmAceI&index=13&list=WL මේ කියලදෙන එක කරන්න . ආයි වෙන මොනාවත් ඕනෙ නෑ.හැබැයි කරන කාලය ටික ටික වැඩි කරන්න ඕනෙ. මුලින් විනාඩියක් විතර කලත් ඇති.
  19. sgrdk1

    සැබෑ සල්ලාලයකුගේ ජීවිත කතාව

    ගොතපු එකක් උනත් ඒකෙන් වෙන්නෙ හොඳක්නම් එච්චරයි
  20. sgrdk1

    mallilata podi mewwa ekak

    ඔයාගෙ වයසෙ හැටියට ඔයා ගොඩක් දේවල් අවබෝධ කරගෙන තියෙනව.

    No contents