මෛත්රීපාල ගේ කතාව
මොකක්ද බන් අර ජනාධිපති තුමා කරපු කතාවේ තේරුම? ඉස්සර නාම යෝජනා දෙන්නේ නෑ කිව්වා. ඔන්න නාම යෝජනා දුන්න. දැන් ආයේ කියනවා ජනවාරි 8 වෙනිදා දුන්න තීරණයට පිටු පාන්නේ නැහැ ලු. ඒ කියන්නේ SLFP එකේ සභාපති candidate කෙනෙක් ට සහය දෙන්නේ නැහැ.එතකොට අයෙත් නිදහස් පක්ෂය කැඩෙනවා නේ. අගමැති...