වරෙන් වරෙන් මමත් ඉන්නේ කොහුවල හන්දියේ. මේ හරියේ රූම් එකක් top notch නම් 15,000ක් වගේ වෙනවා දෙන්නෙක් ඉන්නවනම්. කෑම ගන්න වෙන්නේ ඉතින් කඩෙන් තමයි.
බොරලැස්ගමුව kesbawa වගේ නම් ඔය ගානට දෙන්නෙක් ට ඉන්න ගන්න පුළුවන් වෙයි.
නුගේගොඩ super market එක pitipasse HNB එකෙන් උඩ තැනක් තියෙනවා මම මෙහෙට එන්න...