එහෙම තේරෙන විදියට කියන්න එපැයි බන් :P, මම හිතුවේ උබ තනියම ලක්ෂ 83 ඉතුරු කළා කියලනේ :yes:.මචන් මට ලක්ෂ 83 කියන්නේ මහා ගානක් තමයි බන්, උබ නිකන් හිතපන් රු. 100000 ලංකාවේ පඩි ගන්න එකෙක් ගැන, ලක්ෂයක් පඩියක් ගන්න ඒක ලේසි නැහැනේ බන්. එකට සෑහෙන ඉගෙනගන IT කාරයෙක්නම් certification කරලා , අඩුම අවු 3 කට...