එකම අවුල බැංකුවල interest rates වැඩි උන එක විතරක් නෙවෙයි. ගිය අවුරුදු දෙක ඇතුලේ housing rental 10%-25% වැඩි උනා මේක උනේ සාපේක්ෂව ගෙවල් , apartments, condos වල ගනන් 30%-40% over value una nisa low interest loan නිසා post covid (over demand). ගොඩක් රටවල groceries වල ගනන් 10%-20% වැඩි උනා...