1. simonAppu

    නෙට්වර්කින් (ඉන්ටර්නෙට්) දන්න කෙනෙක් උදව&#3530

    Google Chrome open කලාම ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යන එකයි නෙට්වර්ක් එකයි අතර සම්බන්දයක් ගැන හිතන්න අමාරුයි යාළු. ගොඩක් වෙලාවට මෙහෙම වෙනවා virus එකක් වගේ තියෙනවනම් pc එකේ resources ගොඩක් overuse වෙනකොට. නිකමට crtl + alt + delete ගහලා task manager එක open කරගෙන බලන්න Memory/ CPU usage එක. CPU / Memory...
  2. simonAppu

    පශ්චාත්තාපය................

    මමත් මීට අවු 4 කලින් උබ වගේ මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව හිටපු කාලයක් තිබුනා. හැබැයි කලපනා කරනකොට මටම තේරුණා ජීවිතේ ගොඩදාගන්න ලෙසිවෙන්නේ තමන් දක්ෂ කැමති ආස කරන දෙයක් කරන ඒක කියලා. හැමෝටම ඉතින් මේ වගේ කරන්න බැරිවුනත්, පෙරලුනු පිටුව හොදයි වගේ අකමැත්තෙන් වුනත් ජීවත් වෙන්න මොනවහරි හැමෝටම කරන්න...
  3. simonAppu

    ආයුබෝවන්! මම එලකිරි එකට අලුත් සාමාජිකයෙක&#3530

    ආයුබෝවන්! මම එලකිරි එකට අලුත් සාමාජිකයෙක&#3530 ඉතින් යාලුවනේ කොහොමද?. දැන් මාසයක් වගේ ඉදන් එළකිරි site එක එළියෙන් ඇවිත් බලලා ගියාට අද තමයි හරියටම register වුනේ. අවංකවම සතුටුයි ලංකාවේ ඉන්න කාටත් දන්නැති දේවල් ඉගෙනගන්න දැනුම බෙදාගන්න පුළුවන් site මෙහෙම තියෙන එක ගැන. ඉතින් තව තවත් මේක දියුණු වෙලා...

    No contents