"...... ආක්රමණිකයාද අප යුද්ධය සඳහා නොකැඳවයි, ආක්රමණිකයා අප යුද්ධය සඳහා නොකැඳවීමෙන් තම ආක්රමණය අපගේ නූපන් පරම්පරාව දක්වාද පතුරුවයි.එසේ කිරීමෙන් ඔහු නූපන් පරම්පරාවන්ට ධර්මය අහිමි කරයි.
එසේ හෙයින්, කවර වෙස් මුහුණක් පැලඳ සිටියද ආක්රමණිකයා නතර කළ යුතුමය.ඔහු නතර කිරීමේ ව්යායාමයේ...