1. sgrdk1

    loku karaganna kamathi un warella

    දිගටත් වැඩිය වැදගත් වෙන්නෙ වට ප්‍රමාණය තමයි මම හිතන්නෙ
  2. sgrdk1

    loku karaganna kamathi un warella

    පපුවද ?
  3. sgrdk1

    රථ වාහන පොලිස් නිලධාරියකුට ඇති බලතල මොනව&#3535

    ටවුන් එකෙක් කියන්නෙ කඩයක් දෙකක් තියෙන හන්දියකට නෙමෙයිනෙ. ඒත් අලුතෙන් වේගසීමා පුවරු සවි කිරීමේදී මේ වගේ පොඩි පොඩි හන්දිත් ටවුන් විදිහට සලකල වේගය 50 කියල දාල තියනව.ඒ වාගෙ තැන් වල තමයි ට්‍රැෆික් කාරයොත් ඉන්නෙ.
  4. sgrdk1

    ගැහැණු ලමයෙක්ගේ..... +++

    අර පණුවො ඇත්ත එවුන් නේද බං
  5. sgrdk1

    හම්බයෙක් ජබුක්.. වරෙල්ලා සිංහලුනේ

    අමනතුන්ගයට ඔය මොනව කිව්වත් වැඩක් නෑ.ඌට ඕනෙ ඉස්ලාම් හරියි කියල කියන්න විතරයි. උපතින්ම තම්බියෙකුට වඩා බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ මූගෙ.
  6. sgrdk1

    ටයර් මරු කරන්න කල් හරිද ? - Tread Ware Indicators

    වෙන රටවලනම් මේ ගානට ගෙවුනහම ධාවනය කරන්න තහනම්
  7. sgrdk1

    කෙල්ලෙක් ගැන

    හොඳයි කියල හිතෙනවනම් මෙයාව අතහැරගන්න එපා
  8. sgrdk1

    පුරුෂ ලිංගය 18+

    full erect unama keyada ?
  9. sgrdk1

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2015

    ඕකට ගිහිල්ල සෙනග ගොඩේ තෙරපෙන එක විතරයි වෙන්නෙ
  10. sgrdk1

    පොඩි එවුන් බලන්න එපා!!!!

    kakul deka sattu kadagena kala
  11. sgrdk1

    වාහන_උදව්

    එයාර් ක්ලීනර් එක සුද්ද කරල බලන්න
  12. sgrdk1

    වාහනයක් ගන්න හරි පාර කියපල්ලා

    මරුටියක් ගන්නවනම් අටකට අටහමාරකට K නම්බරයක් ගනින් ඉතුරු සල්ලි ටික තියගනින් හදිස්සියකට ගන්න
  13. sgrdk1

    Buy new Vehicle

    පුලුවන් තරං ඉක්මනින් ගන්න මඟුලක් ගනින් ප්‍රමාද උනොත් අඬන්න වෙයි
  14. sgrdk1

    BRAKING NEWS :::: PRADO TRJ150W DUE TO AN UNDERVALUE CASE ONLY PRADO'S BEING STOPPED.

    ගිය සතියෙ වැඩි උනෙ ඩොලර් එක හින්දනෙ බං. දැන් වැඩිකරන්න යන්නෙ ටැක්ස් වලින් වෙන්න ඇති. පහුගිය කාලෙ උඩපැනපු එවුන්ට දැන් සැප ඇති
  15. sgrdk1

    free reload

    උඹට ස්වීප් එකක්වත් ඇදිලද ?
  16. sgrdk1

    ලක්ශ 4ට අඩුවෙන් කාර් එකක් ගන්න

    b11, dx wagon, c11, c12, k10, ae80, at150, familia wagon
  17. sgrdk1

    දුෂණය කරපු එකෙක්ට දෙන්න ඕන හොඳම දඩුවම

    හරියට උඹලගෙ ලොක්කට වගේ :lol:
  18. sgrdk1

    බුද්ධාගමට අපහාස කරන කුරුස වේසියො

    උඹලට පේන්නැද්ද මේ තියෙන්නෙ වෙලඳ දැන්වීමක්. මේ කාන්තා යට ඇඳුම් ප්‍රමෝට් කරන්න මොකටද බොදුහාමුදුරුවො ගාවගෙන තියෙන්නෙ.මේ ලොකු අපහාසයක් තමයි කරල තියෙන්නෙ මේ මෝඩ හරකුන්ට තේරුනේ නැති උනාට
  19. sgrdk1

    කිරිබත්ගොඩ Railway Station එකක් තියෙනවද?

    මීරිගමින් පස්යාලට ඔය ටික ඇවිල්ල බස් එකේම පලයන් බන්. මේව කොල්ලො අහන ප්‍රශ්නද බං. මේවට උත්තර දෙන්න ගිහිල්ල අපිත් නිකන් ගොන්නු වෙන එකයි වෙන්නෙ.
  20. sgrdk1

    හුඟක් දුක හිතුනා

    මෙතන සමහරු කියන තරම්ම පෝලිමක් තිබ්බනං හාමුදුරුවන්ට වඩා සැර වෙන්න ඕනෙ පොලිස් නිලධාරියය නේද ? ඒත් පොලිස් නිලධාරිය කොච්චර කරුණාවෙන්ද කතා කරල තියෙන්නෙ ? ඇයි හාමුදුරුවන්ට එහෙම කතා කරන්න බැරි ? ඉක්මනින් එතනින් යවන්න අවශ්ය උනත් ඒකත් කියන විදිහක් තියෙනව නේද ?

    No contents