1. sgrdk1

    2nd Hand වාහන, බයිසිකල් ගද්දි බලන්න ඕනේ document

    http://www.elakiri.com/forum/showthread.php?t=1351757
  2. sgrdk1

    මේ පසේ පොළොවේ හැදෙන බත කා නොරටකට ආ වඩන හම්බ

    ඉන්දියාවයි පකිස්තානෙයි මැච් එකක් ගහද්දි ඉන්දියාවෙ මුස්ලිම්ස්ල පකිස්තානෙට සපෝර්ට් කරන්නෙ නැහැ නේද ? :no:
  3. sgrdk1

    Kawuda ban mu??

    රනිල්ට ඇපත් නෑ කියල නියතයි . කරූ ජයසූරිය මේ ඡන්දෙන් පස්සෙ ගෙදර.මලික් සමරවික්‍රම කියන්නෙ මිනිස්සු දැකලවත් නැති පොරක්.එම් කේ ඩී එස් ගුනවර්ධන රතන වෙනම ඉල්ලුවනම් බලාගන්න තිබ්බ එනහැටි. කොහෙන්වත් කඩාපාත් වුන එවුන් හින්ද යූ එන් පී එකේ ඉන්න මෙතුමා වගෙ වැදගත් මිනිස්සුන්ටත් අද තැනක් නැතිවෙලා. :lol:
  4. sgrdk1

    ටොයියනි csn බලන්න csn live

    අගෝස්තු 17 න් පස්සෙ සමලිංගික ආතල් ඉවරයි :lol: :lol: :lol:
  5. sgrdk1

    පොලිසියට පාට් දැමූ ලංකාවේ කෙල්ල .......................

    කොටාගෙන කොටාගෙන යද්දි කෙහෙල් ගහකුත් අහුවෙලා ඒකටත් කොටල හොට පැටලිල :lol::lol::lol:
  6. sgrdk1

    ගුරු මාරුව ඔබට කොහොමද?

    "මොකධ චන්ද්‍රයා කියන්නේ මෙන්ටල් ලග්න ස්තුතය කියන්නේ ෆිසිකල්" true machan.
  7. sgrdk1

    ගුරු මාරුව ඔබට කොහොමද?

    මචං ග්‍රහ ගෝචරේ ඉන්දියාවෙ වැඩිපුරම බලන්නෙ චන්ද්‍ර රාශිය කේන්ද්‍ර කරගෙන නේද ? නමුත් ලන්කාවෙ බොහෝ දෙනා බලන්නෙ ලග්නය කේන්ද්‍ර කරගෙනයි.මේ ගැන විවිධ අදහස් පවතිනවනෙ.මටනම් හිතෙන්නෙ මේ දෙකෙන්ම බලල තමයි නිවැරදිම තීරනයක් ගන්න පුලුවන් වෙන්නෙ කියල . උඹේ අදහස මොකක්ද මචන් මේ ගැන ?
  8. sgrdk1

    ගුරු මාරුව ඔබට කොහොමද?

    නකත්තාදිපති කියන්නෙ නක්ෂස්ත්‍ර අධිපති කියන එකද ? ඒ කියන්නෙ චන්ද්‍රයා ඉන්න නැකත අධිපතිද ?
  9. sgrdk1

    ගුරු මාරුව ඔබට කොහොමද?

    ගුරු මාරුව වැඩියෙන්ම අදාල වෙන්නෙ ගුරුගෙ මහ දශා අන්තර් දශා ගත කරන අයට නේද ? අනික් අයට මේකෙ බලපෑම තියෙන්නෙ සාමාන්ය මට්ටමින් නේද මචන් ?
  10. sgrdk1

    NEED HELP MACHANLA

    http://www.elakiri.com/forum/showthread.php?t=1572190
  11. sgrdk1

    රනිල්ගේ කටවුට් කපන්නැයි රනිල් කියලා

    මහබැංකුව කඩපු එකෙන් කෝටියෙන් පංගුවක්වත් යන්නැතුව ඇති වාහනේ බිල ගෙවන්න

    No contents