නැකැත් රාල;18655711 said:වෙනස මචං යහපතක් වෙයි. මොකද වෙන නරක දේවල් එක්ක ජිවිතයේ යතා ස්වාභාවය දකින්න උදව් වෙයි. හරියටම තීරණය කරන්න නම් හඳහනේ ග්රහ පිහිටීම අනුව තීරණයක් ගන්න ඕන.
ආයෙ හඳහන බලන්න දුන්නොත් හරිද එතකොට..?
යහපතක් උනොත් හොඳයි බං.. කුප්ප වැඩමයි වෙන්නෙ.. ලෙඩත් වැඩියි මේ ටිකේ..
යහපතක් උනොත් හොඳයි බං.. කුප්ප වැඩමයි වෙන්නෙ.. ලෙඩත් වැඩියි මේ ටිකේ..