රටේ හැමෝටම සමාන ලෙස සැලකීම, සමාන නීති ක්රියාත්මක කිරීම අපි NPP රජයකින් බලාපොරොත්තු වෙනවා,
කණගාටුවෙන් උනත් කියන්න වෙනවා SLAS එකේ ඇතැම් නිලධාරීන් ජනාදිපති සහෝදරයා හිතනවට වඩා වෙනස්, වෙනම උද්දච්ච කොට්ඨාසයක් ලෙස තමයි,
සමහර ආයතන වල හැසිරෙන්නේ, එහෙම හැසිරෙන ඇතැමුන් ගැන ඉහළ නිලධාරීන්ට පැමිණිලි කරන විට...