1. jhnnwp

    Naki tika warella

  2. jhnnwp

    හිතවත්කං...

    රටේ දේශපාලනේ වගේම රාජ්‍ය සේවයේ හිතවත්කං වලට කොච්චර දූෂණ, වංචා වෙනවද? මේවගේ උන් නම් පිටිං ප්‍රසිද්ධ කරන්න ඕන gov service රිංගගෙන තමන්ගෙ හිතවත්කං එක්ක හොරකම ගෙනියන උන්ට, මුන් 60 වෙනකනුත් එකා එකා රැකගෙන යන ගේමක් යන්නේ... දැඩි දඬුවම් දෙන්නම ඕන නම් ප්‍රසිද්ධ කරලා...
  3. jhnnwp

    Mobitel signal?

    ada aul da?
  4. jhnnwp

    Samsung A15 help

    "Not registered on network" magulak enawa calls, sms wada naha, how to fix this?
  5. jhnnwp

    පහත් බිම් හරහා හයිවේ හැදිල්ල...

    කවුද මේ ජෝක් වලට ඉඩ දුන්නේ? විහින් ගංවතුර දාගෙන රටම යට කරගෙන, මධ්‍යම අධිවේගෙත් ඕකම වෙයි, ජලය බැසයාම හරියට නැතුව මේ ව්‍යාපෘති හදපු උගත්තු කෝ?
  6. jhnnwp

    ඡන්දෙට එන්නෙ නැති හැම එකාම...

    රටින් පනී නේද? case තියන උන් ගැන touch එකේලුද ඉන්නෙ? travel ban එහෙම දාල නැතිලුද? අස්සයා පැන්නම ස්තාලෙ වහල වැඩක් නැහැ අයුබෝවන්ඩ්!
  7. jhnnwp

    දේශපාලුවෝ විතරක් නෙමේ...

    රාජ්‍ය නිලධාරීන්ද ඔක්කොම යාළුවො මල්ලී...
  8. jhnnwp

    ඇතැම් රාජ්‍ය ආයතන වල විමර්ශන නිලධාරීන්...

    රටේ බහුතරයක් රාජ්‍ය ආයතන සිදු කරන ලද දූෂණ විමර්ශනය සිදු කරනු ලබන්නේද තවත් රාජ්‍ය නිලධාරීන්ය, මෙවැනි විමර්ශන වල විනිවිධභාවය කොතෙක් දුරට නිවැරදිද? ඇතැම් විමර්ශන නිලධාරීන්, ප්‍රශ්න සහගත නිලධාරීන්ට පාක්ෂිකව කටයුතු කිරීමක් සිදුවන බවට වැටහුනොත් මහජනතාව එවැන්නක් සම්බන්ධව පැමිණිලි කරන්නේ කාටද? දිනෙන්...
  9. jhnnwp

    ජනාධිපති අරමුදලේ?

    සමස්ථ අගය දැන් කීයක් ඉතිරිව තියෙනවද? මහජනතාව ඒවත් දැනගෙන ඉන්න ඕන, ඒක ගොඩක් මිනිස්සුන්ට surgery වලට එහෙමත් දෙන්න තියන එකක්නේ?
  10. jhnnwp

    රාජ්‍ය සේවයේ EGO...

    රාජ්‍ය සේවයේ EGO තියාගෙන විකාර කරන උන් ඉන්නකොට කොහොමද රට හදන්නෙ? ජනධිපති, අගමැති, ඇමතිලා ගාව ඇඹරිලා ඔෆිස් වලදී වැඩ කරගන්න එන මිනිස්සුන්ට සත්තම දාන නිලධාරීන් ඉන්නව කියල අනුර සහෝදරයා දැනුවත් ඇති නේද? ඔහොම ඉන්න උන් ගැන අනිවා හොයන්න වෙයි, උන් ජනධිපති, අගමැති, ඇමතිලාට කියන්නෙ එකක් මිනිස්සුන්ට EGO එක...
  11. jhnnwp

    රාජ්‍ය සේවයෙ ඉන්න ගෑණු ගහන ගේම ලොල්

    මෙහෙම හිතන රාජ්‍ය සේවයක් හැදෙයිද ලොල්
  12. jhnnwp

    රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි...

    ප්‍රසිද්ධියේ විවෙච්ච්නය කළ යුතුයි, සැමදාම උන් එකිනෙකා රැකගෙන විශ්‍රාම යනතෙක්මත්, ඉන් පසුවටත් එන උන් හරහාත් සිය වැරදි යටගසමින් සිටී... අධික නිලධාරීවාදයක් සෑම තැනකම මුල් බැසගෙන පවතී, මහජන පැමිණිලි නොසලකා හරිමින්, වසර ගණන් යට ගසමින් ඇත... මෙවැනි නිලධාරීන් සම්බන්ධයෙන් කොතෙක් පැමිණිලි කළත් ඉහළ...
  13. jhnnwp

    Standby your phone 🤳

    You have rights to record any violation situations on your mobile, citizen journalism
  14. jhnnwp

    USD eka?

    Kiyata enakan adu wei da?
  15. jhnnwp

    අලුතින් වැඩ බාරගත් ආණ්ඩුකාරවරු දැනගතයුතු දෙයක්...

    ඒ ඒ පළාත් වල ආණ්ඩුකාරවරුන් යටතේ සිටි නිලධාරීන්ම අදටත් එම ස්ථානයන් වල සිටී එම නිලධාරීන්ම පැරණි දූෂණ අක්‍රමිකතා සිදුවන කාලයන්හි එකී නිලතලවලම සිටින ලදී, අදටත් ඔවුන් එම නිලතලවල සිටින බැවින් නව ආණ්ඩුකාරවරුන්ද අසත්‍ය කරුණු මත නොමග යැවිය හැකි හෙයින්, මෙලෙස සිටින නිලධාරීන්ගේ පැරණි ක්‍රියාකලාප...
  16. jhnnwp

    රාජ්‍ය ආයතන...

    මේ රටේ මනුස්සයකුට රාජ්‍ය ආයතනයකින් අවැඩක් සිද්ධ වෙනකොට, ඒ මිනිස්සු යන්නෙ ඒක ගැන පැමිණිලි කරන්න තවත් ආයතනයකට, අවාසනාව කියන්නෙ බහුතර ආයතන ඉන්නෙ අගතියට පත්වන මිනිස්සුන්ගෙ පැත්තෙ නෙමෙයි අගතියට පත් කරන ආයතනය පැත්තේ, මේ කල්ලි වාදය නවත්තන්නෙ නැද්ද?
  17. jhnnwp

    Russian Ukraine diplomatic lol

  18. jhnnwp

    USD eka bassata...

    Sinhalu badu mila adu karanne naththe ai?
  19. jhnnwp

    NHDA එකේ හොරු ඇල්ලුවෙ නැද්ද?

    තවම ඉන්නෙ කප්පන් ප්‍රසන්නයගේ කාලෙ දාගත්ත set එකලු නේද? ඕවගේ reservation හිටං හොර පාරෙන් දීපු උන්ලු ඉන්නෙ... ගෙවපු නැති ඒවත් බර ගාණක් තියනවලු සමහර TO ලා එහෙම ගන්නම දෙයක් නැල්ලු මේව සුද්ද කරන්නෙ කවද්ද?

    No contents