ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන G20 සමුළුවට සමගාමීව ලෝක බලවතුන් කිහිපදෙනෙකු එක්ව ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබිය සිය සතුට පළ කරනවා.
ඊට හවුල්කාරිත්වය දැරූ රටවල් වන්නේ අමෙරිකාව, ඉන්දියාව, සෞදි අරාබිය සහ යුරෝපා සංගමයට අයත් රටවල්.
ඒ අනුව ලොව විශාලතම වෙළඳ හවුල්කරුවන් සමඟ...