1. hichchiputha

    Strong tin 2k gahala

    Gransts shot ekak dala dan aharune ban Wadunia dum wati 1 y damme badu ganan ne mokada wenne agemts ? kisi wadak na gastric and health issues !!!
  2. hichchiputha

    big bang theory balala iwara kala

    nikan amutu feeling ekak enawa ban balanna wena hoda monada tiyenne ?
  3. hichchiputha

    dan tamay pons la tika nagitala tiyenne

    මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යෑම නිසා ලංකාවට දෙස් විදෙස් වශයෙන් ලැබුනු අප්‍රසාදය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගිය දා අවධානය යොමු විය. මෙම හස්තියා නැවත තායිලන්තයට ගෙන ගියේ කොන්දේසි සහිතවද යන්න...
  4. hichchiputha

    ආචාර්ය මහාචාර්ය රොත්තක්ම රට හැර ගිහින්

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන්, මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යයන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතාගෙන්...
  5. hichchiputha

    මැමල් අප්පොච්චි රාවය මදුවිත දෙතොල් අතරින්

    ඡය වේවා ඡය වේවා ඡය වේවා
  6. hichchiputha

    Tikak amataka wenakan idala gahamu online gema

    කොහොමද ඔයලට... මතකද අපිව... අපි අපහු නැගිටිනවා.. ඔයාගේ අශිර්වදය ඔනේ... ❤. #ushan___iro___weediyagoda #ushanvlogs #SriLanka මේ අම්මයි තාත්තයි ඉන්නෙ අගුලානේ.මෙයාලට කතා කරන්න දුරකතනයක් අරන් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලබා දෙන්න.ඒක එයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.මේ අම්මයි තාත්තයි ගැන වැඩි...
  7. hichchiputha

    Big bang theory

    Sheldon karaya cottact renew karala na uta act karanna difficulties kiyala gay porak dagatta nisa wade alabuna kiyala hitenne aparade hoda tv series ekak oyal mokada hitanne agent ?
  8. hichchiputha

    Mokada hitanne ?

    Tikak naki dial ekak pay karanna line eke idiya next to my line mama uta trolly ekat tallu karala lagata help kala mata kalin pay karapu eka giya gaman me naki man awilla mage issatahin damma eka parata uge trolly eka kisi deyak nokiya mata mala panna ban mama uta banna Help karalat ay...
  9. hichchiputha

    කෝටි 25ක ව්‍යාපෘති ආවත් දේශීය ණය සහ සංවර්ධන අධ්‍යක්ෂවරු මර නින්දේ

    රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ණය සහ සංවර්ධන අරමුදලට මෙම වසරේදී රුපියල් කෝටි 25ක පමණ ව්‍යාපෘති නවයක් ලැබී ඇතත්, අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වී ඒ පිළිබඳව මෙතෙක් සලකා බලා හෝ නැති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු...
  10. hichchiputha

    north province

    mage tamil yaluwekge uncle kenekge land ekak tiyenawa eke nidanayak thiyenawa thadi gal kanu ekka ganna try karala kipa sarayak but game minissu gahala elawala kittu wenna ba akata GOV. eken danneth na kiwwoth lede nisa aparade agents wht to do !
  11. hichchiputha

    රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් යයි

    රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැති විත්තිකරුට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කර තිබෙන සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත්...
  12. hichchiputha

    ලැබුණු පොහොරකුත් නැති ඩොලර් කුට්ටියක් ගිල්ල පොහොර නැවේ කතාව යළි අලුත් වෙයි

    ශ්‍රී ලංකාවට චීනය විසින් එවන ලද දූෂිත කාබනික පොහොර සම්බන්ධ ගනුදෙනුව තවමත් අවසන් වී නොමැත. කෘෂිකර්ම ඇමැතිවරයා විටින් විට පවසන්නේ, කෙසේහෝ එම පොහොර නැවට ගෙවන ලද වන්දි මුදල ආපසු ලබාගැනීමට පවතින හැකියාව පිළිබඳව සොයාබලමින් සිටින බවයි. එහෙත් ශ්‍රී ලංකාවට අපනයනය කරන ලද පොහොර ප්‍රමිතියෙන් තොර බවට...
  13. hichchiputha

    ගාලු මුවදොර සෙල්ලම් කළ හත් හැවිරිදි දැරිය මවුපියන් ඇස්පනාපිටම පැහැරගන්න හදලා

    කොළඹ ගාලුමුවදොර පිටියේදී හත් හැවිරිදි දැරියක පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයකු පෙරේදා (23 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කොටුව පොලීසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු (33) බවත්, ඔහු කොළඹ ප්‍රදේශයේ නැවතී සිට මාස 7ක පමණ කාලයක් තිස්සේ ත්‍රිරෝද රථ...
  14. hichchiputha

    නාමල්ට එරෙහි නඩුවක් කල් යයි

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් ගවර්ස් කෝපරේට් සමාගමේ රුපියල් මිලියන 30ක මුදලක් ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනාකොට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුව සැප්තැම්බර්...
  15. hichchiputha

    කුරුල්ලා එලවා X ගෙනෙයි

    ට්විටර්හි නිල ලාංඡනය වන සුප්‍රසිද්ධ නිල් පක්ෂි සංකේතය “X” ලෙස වෙනස් කිරීමට එහි හිමිකරු එලෝන් මස්ක් තීරණය කර තිබෙනවා . පසුගිය වසරේ දී ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඩොලර් බිලියන 44කට මිලදී ගැනීමෙන් පසු සිදුකෙරෙන නවතම වෙනස මෙය වනු ඇති. ඒ අනුව, අද සිට මෙම නවතම වෙනස සිදු කිරීමට තමා බලාපොරොත්තු වන බව ඔහු...
  16. hichchiputha

    ඇස්ප්‍රින් වර්ග දෙකක් භාවිතයෙන් ඉවත් කරයි

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) සියලුම රජයේ රෝහල්වලින් දේශීයව නිෂ්පාදනය කරන 'ඇස්ප්‍රින්' වර්ග දෙකක් භාවිතය ඉවත් කර ඇත. ඒ අනුව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) නිර්දේශයන්ට අනුව, MSD විසින් මේ සම්බන්ධයෙන් සියලුම රජයේ රෝහල් වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව විශ්වාස කෙරේ. NMRA...
  17. hichchiputha

    poor lady

    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පවුලට අයත් බවට සැලකෙන රත්නපුර පිහිටි තේ කර්මාන්තශාලාවක ගින්නක් අද (23) උදෑසන හටගත් බව වාර්තාවේ. ගින්නෙන් ඊට දැඩි අලාභ හානී සිදුව ඇති බවත් එහි තිබූ ට්‍රක් රථ පහක් ගින්නෙන් විනාශ වී ඇති බවත් වාර්තා විය. පොලිස් ආරංචි සදහන් කළේ ගින්නට හේතුව තවම නිශ්චය කරගෙන...
  18. hichchiputha

    Tomorrowland

    Patta project ekak neda agents ?
  19. hichchiputha

    න්නත් කුප්පියක මිල රුපියල් 45.71කට ඇස්තමේන්තු කර තිබිය දී, කුප්පියක් රුපියල් 399.60කට, කුප්පි 2,50,000ක් මිලදී ගෙන

    නියුමෝනියාව, මෙනිංජයිටීස් ඇතුළු රෝග කීපයකට භාවිත කරන එක එන්නත් කුප්පියක මිල රුපියල් 45.71කට ඇස්තමේන්තු කර තිබිය දී, කුප්පියක් රුපියල් 399.60කට, කුප්පි 2,50,000ක් මිලදී ගෙන ඇතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ. මෙම ගනුදෙනුවේ දී කුප්පියකට, වැඩිපුර රුපියල් 353.89ක් වන පරිදි සමස්ත එන්නත් තොගයට...

    No contents