1. E

    WISE help?

    Save කරලා තියන එකක් Edit කරන්න දෙන්නේ නැහැ නේද ?
  2. E

    සරල Google clander ප්‍රශ්නයක්

    Edit කරන්නත් බැරිද ?
  3. E

    Peo TV PIP function එක 🟢ආයෙ දීලා නේද?

    මේක කරලාබලන්න චැනල් ලිස්ට් එක OK එක ඔබලා ගත්තාම පෙන්වනවා
  4. E

    Peo TV PIP function එක 🟢ආයෙ දීලා නේද?

    උබේ STB එක පරණ එකක් වෙන්න ඇති , මේ වගේ එකක් නෙවේද තියන්නේ
  5. E

    Peo TV PIP function එක 🟢ආයෙ දීලා නේද?

    PDF > https://www.slt.lk/sites/default/files/downloads/general_downloads/PeoTV-UG2_2.pdf
  6. E

    රත්තරං හෙල්ප්

    1 pavan (pound sovereign) gold is equivalent to approximately 7.98805 grams [1]. However, it is commonly rounded off to 8 grams for convenience in the gold industry in India. > Link
  7. E

    වයසක කෙනෙක්ට සිංදු අහන්න විදියක්

    රන් එකේ යන්නේ ඔක්කොම ඉස්සර කාලේ ඒවා .අහලා බලපන්කො
  8. E

    ගෙදර ගාල තියෙන color මොනවද?

    කෙහෙල් දල්ලේ පාට එදා ඉදලා :)
  9. E

    වයසක කෙනෙක්ට සිංදු අහන්න විදියක්

    පොඩි radio එකක් අරගෙන දෙන්න Ran FM tune කරලා දෙන්න . පෙන් එකේ ඒවා හැම වෙලේම අහන්න ගියාම එපා වෙනවා
  10. E

    G - Mail

    Youtube App එකෙන් Signup වෙන්න Phone Number එක Skip කරන්න පුළුවන්
  11. E

    Com bank digital help...

    මේක හරි මම අහලා බැලුවා
  12. E

    Com bank digital help...

    ඔහොම තමා තියන්නේ
  13. E

    Com bank digital help...

    මම දන්නා විදිහට ලක්ෂ 5
  14. E

    ඇපල් Premiere Pro

    Adobe Premiere Pro 2025
  15. E

    Com bank account තියෙන උන් දුවගෙන වරෙන්කො පොඩ්ඩකට.

    මේක බලන්න . මේකෙදි FD වගේ නෙවේ ,කැමති වෙලාවක සල්ලි ගන්න දාන්න පුළුවන් SAVING එකේ වගේ
  16. E

    Skrill bank withdrawal

    Ez Cash ගන්න එකතමා තියන ලාබමවිදිහ
  17. E

    මේ ටිකේම Google Drive upload ස්පීඩ් එක හොදටම අඩුයි

    Google Drive App එක දාගන්නින් . එතකොට කිසි කරදරයක් නැහැ
  18. E

    Windows PC එකට MacOS දාන්න බැලුවේ සිංහලු

    Windows PC එකකට macOS එකක් (Hackintosh ලෙස හඳුන්වයි) දමන්නට උත්සාහ කිරීම hardware එකට සෘජුව හානි කරන්නේ නැත. თუმცა, පහත වාදීන් සලකා බැලිය යුතුය: 1. **Driver ගැටලු**: macOS සදහා නිළවශයෙන් නොමැති drivers භාවිතා කිරීම නිසා hardware දෝෂ සහ overheat විය හැක. 2. **Firmware updates**: Apple firmware...

    No contents