1. E

    Mobitel Number එකෙන් Gmail එකක් හදගන්න බැරිද බං?

    මචන් අලුත් email එකක් හදන විදිහ තමා කිවේ . එහෙම youtube app එක හරහා ගිහින් හදන්න , එතොකට ඔය ප්‍රශ්නේ නැහැ එක ස්කිප් කරන්න පුළුවන් .මාත් හැදුවේ ඔය විදිහට . කරලා බලන්න
  2. E

    Mobitel Number එකෙන් Gmail එකක් හදගන්න බැරිද බං?

    Logout youtube from your mobile.then create account through youtube app.you can skip mobile verification. after create account you can add a mobile number
  3. E

    මේ PDF Editor එක හොදයි නං දාගනිල්ල

    OCR එකක් use කරලා බලන්න. මම දැක්කා AI වලිනුත් කරනවා
  4. E

    IDM වෙනුවට

    Jdownlaoder එකෙන් Youtube Audio & Video එක පාරින්ම downalod කරන්න පුළුවන්
  5. E

    IDM වෙනුවට

  6. E

    Questions ලංකාවෙ තියන මෙන්න මේ වගේ Investment plan එකක් (FD වගේ) කියන්න බලන්න

    Money Market Account This Week's Rate (Tuesday to Monday) 6.75 Interest Rate (p.a.) SAMPATH / COMMERCIAL
  7. E

    SLT එකෙන් ආප්පු ලියුමක් ගැන උදව්වක් ඕනි...

    SLT එකේ කිසිම දෙයක් ආයේ බැහැ අලුතින් ගන්නවත්
  8. E

    SLT එකෙන් ආප්පු ලියුමක් ගැන උදව්වක් ඕනි...

    ගෙවන එක හොදයි කෝකටත් . නැත්තම් උබව බ්ලක්ලිස්ට් වෙයි
  9. E

    Full Tank ගහන එක හොදයිද ?

    හැබයි ෆුල් ටෑන්ක් කරලතියාගන්න එකේ වාසියක් තියනවා ,හදිස්සිය රැක කරදරයක් උනවෙලාවට වාහනේ බය නැතුව යන්න පුළුවන් ඉන්දන ගැටළුවක් නොවන නිසා . පහුවදා එලි වෙනකොට ලංකාව වගේ රටක ඉන්දන නැති වෙලා තියන්නත් පුළුවන් එක නිසා විද්‍යාත්මක පැත්තෙන් නැතුව ඒ පැත්තෙන් බැලුවාම වාසියක් තියනවා
  10. E

    විදුලි බල මණ්ඩලේ වැඩ කරන කවුරුත් නැද්ද?

    account number එක කියලා 1987 න් අහගන්න බැරිද ?
  11. E

    ඉන්වෙස්ට්මන්ට් කරන එවුන්ගෙන් උදව්වක් ඕනේ

    ඔව් එක නම් අමාරුම වැඩක් . https://www.etoro.com/ මෙන්න මේකේ නම් TRADE කරන්න පුළුවන් අඩු ලෙවරේගේ වල එත් උබ කිවා වගේ අමාරු වැඩක් තමා
  12. E

    ඉන්වෙස්ට්මන්ට් කරන එවුන්ගෙන් උදව්වක් ඕනේ

    SP500 වගේ ඒවා FOREX බ්රෝකෙර්ලගේ TRADE කරන්න පුළුවන් , හැබයි LEVAREGE TRADING නිසා ගොඩක් රිස්කි
  13. E

    Filmora Download Help!

    Crack ඉතින් ගනවානම් අවදානමක් තියේ . මම නම් ඕක දැම්මා
  14. E

    Filmora Download Help!

    Virus Gurd එක Disbale කරන්න . අවුලක් වෙන්නේ නැහැ
  15. E

    Filmora Download Help!

    https://filecr.com/windows/filmorax-12/
  16. E

    Me monitor eka daily usage ekata hodada WFH karanna?

    අගල් 27 ඔය ගානට අලුත් එකක් නිසා පාඩුවක් නැහැ හොද බ්‍රෑන්ඩ් එකකට ගියොත් වැඩි ගානක් යයි

    No contents