මේ PDF Editor එක හොදයි නං දාගනිල්ල

AnuradhaRa

Well-known member
  • JPG එකක් PDF එකක් කලොත් ඕකෙන් එඩිට් කරන්න පුලුවන්ද?
    දන්නෙ නෑ :P

    කරල බලල අපිටත් කියන්නෙ

    ඉන්ටෆේස් එකේනං ගොඩක් වැඩ කිඩ තියෙනව
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,031
    113
    34
    Kalutara
    දන්නෙ නෑ :P

    කරල බලල අපිටත් කියන්නෙ

    ඉන්ටෆේස් එකේනං ගොඩක් වැඩ කිඩ තියෙනව
    https://www.sejda.com/

    Mekath try karala balapn.


    Ehemanm puluwan ewa na ne 😦
    ------ Post added on Nov 14, 2024 at 10:50 AM

    ඒක තමා. ඔය මොක ආවත් JPG නම් එඩිට් කරන්න බෑනේ. මම එඩිට් කරන්නේ ඉලස්ට්‍රේටර් එකෙන්. ඒකත් font outline කරලා නැත්තන් විතරයි ටයිපින් පුළුවන්. නැත්ටන් අලුතෙන් ෆොන්ට් එක හොයාගෙන ටයිප් කරන්න ඕන.
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • ඒක තමා. ඔය මොක ආවත් JPG නම් එඩිට් කරන්න බෑනේ. මම එඩිට් කරන්නේ ඉලස්ට්‍රේටර් එකෙන්. ඒකත් font outline කරලා නැත්තන් විතරයි ටයිපින් පුළුවන්. නැත්ටන් අලුතෙන් ෆොන්ට් එක හොයාගෙන ටයිප් කරන්න ඕන.

    jpg කියන්නෙ පොටෝ වලටනෙ බං

    පොටෝ එකක් අයින් කරන්න දාන්න නම් පුලුවන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    thanks mchn,
    kohomada ban me key eka use karanne? software eke activate kiyana place ekatada code eka danna one?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • thanks mchn,
    kohomada ban me key eka use karanne? software eke activate kiyana place ekatada code eka danna one?
    ඔව්
    එහෙම නැත්තං වෙබ් සයිට් එකට ගිහින් එකවුන්ට් එකක් හදල ඒකට කී එක දාන්නත් පුලුවන්