බිස්නස් එකක් කරන්න ...... ද යන්නනෙ?
ව්යාපාරයක් ලියාපදිංචි කිරීම
ලියාපදිංචි කල යුත්තේ ඇයි
රටෙි නීතිය අනුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු නිසා
ලේබල් වලට ලියාපදිංචි අංකයක් යෙදීමට අවශ්ය නිසා
ව්යාපාරයට රක්ෂණ ලබාගැනීමටත් අවශ්ය වේ
ව්යාපාරය නමින් ඉඩම් ගොඩනැගිලි වාහන මිලදීගැනීමට...