GM Diet Plan (කරල බලල රිසල්ට් අත්විඳ අැත)
පටස් ගාල සතියට 4Kg අඩු වුනා
01. පළමු දිනය
පළමු දිනයේදී ඔට කෙසෙල් හැර අන් ඕනෑම පලතුරු වර්ගයක්, ඕනෑම ප්රමාණයකින් ආහාරයට ගත හැකියි. දිනය පුරාම ඔබ ගත යුත්තේ පලතුරු වර්ග පමණයි. ඒ සමඟම වතුර වීදුරු 8-10 අතර ප්රමාණයක් ද පානය කළ යුතුයි. වැඩියෙන් පැණි කොමඩු...