1. Reebat

    green card

    ඔක්තොම්බර් 04 රෑ 9 ට ආරම්භ වේ. ලොකු ට්‍රැෆික් එකක් ඒ වෙලාවට තියෙයි. ඕෆ් පීක් ටයිම්ස් වල ඇප්ලිකේෂන් ෆිල් කරන්න. dvlottery.state.gov
  2. Reebat

    Public Show

    Thank you
  3. Reebat

    Design and produce your service or product.

    Design and produce your service or product. When analyze above data, you will have some of following information with you. This is very true for your running business too. 1. Most demanding product or service features (Quality standards) to suit your customers. So you plan to make and stick to...
  4. Reebat

    කාමරංගා අර්බුදය

    Excellent
  5. Reebat

    ►The Hospital Window◄ ►රෝහලේ ජනේලය◄

    ►The Hospital Window◄ ►රෝහලේ ජනේලය◄ ඉතා දරුණු ලෙස රෝගාතුර වූ රෝගීන් දෙදෙනෙක් රෝහලක එකම කාමරයක නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. ඔවුන්ගෙන් එක රෝගියෙකුට සෑම දිනකම සවස 5 සිට පැයක් ඔහුගේ ඇද මත ඉදගෙන සිටීමට සැලස්සුවේ ඔහුගේ පෙනහලු වල එකතු වන යම් දියර විශේෂයක් ඉන් පිට කිරීමේ අරමුනින්. ඔහුගේ ඇද තිබුනේ කාමරයේ...
  6. Reebat

    කොටු පැනීම හා ගල්

    කොටු පැනීම හා ගල් කොටු පැනිම යන වචනය ව්‍යවහාරයට එක්වූයේ කෙසේද?:confused:
  7. Reebat

    ඔබේ දියුණුවට සීමා පැනවිය හැකි මෙලොව සිටි&#3505

    http://www.agiftofinspiration.com.au/stories/attitude/Funeral.shtml
  8. Reebat

    ඔබේ දියුණුවට සීමා පැනවිය හැකි මෙලොව සිටි&#3505

    ඔබේ දියුණුවට සීමා පැනවිය හැකි මෙලොව සිටි&#3505 උපුටා ගැනීමකි (ඉංගිරිසිෙයන් තිබූ කථාවකි) විශාල කර්මාන්තශාලාවක සේවකයන් දිනක් දිවා ආහරයෙන් පසු නැවතත් ආයතනයට පැමිනෙන විට දුටුවේ ආයතනයේ ඉදිරි දොරටුවේ තිබූ දැන්වීමකි. එහි සදහන් වූයේ පහත පණිවිඩයයි; "මෙම ආයතනය තුල ඔබේ දියුණුවට බාධා කල ඔබේ හිතවතා මිය...
  9. Reebat

    ►නෞකා එන්ජිම සහ මහලු මිනිසා◄

    ඔව් මම තවම අලුත් නිසා වැඩ කිඩ ටික ටික ඉෙගන ගන්ෙන. ස්තූතිය
  10. Reebat

    ►නෞකා එන්ජිම සහ මහලු මිනිසා◄

    ෙම්ක බලපු සියලු ෙදනාටම දිරිමත් කිරීම සම්බන්ධෙයන් ස්තූති ෙව්වා
  11. Reebat

    ►නෞකා එන්ජිම සහ මහලු මිනිසා◄

    අගය කලාට ස්තූතිය
  12. Reebat

    ►නෞකා එන්ජිම සහ මහලු මිනිසා◄

    ෙම් මං තමා රීබට්:D
  13. Reebat

    පියුමිගේ_නිරුවත්

    කලාත්මකව නිරුවත්ෙවයල්ල. තුශ් ෙනාදකිංස්
  14. Reebat

    ආහාර කල්තබාගැනිම.

    ආහාර කල්තබාගැනිම. අප කෑමට ගන්නා සියලුදේම පාහේ කෘෂිකාර්මික හෝ සත්ව මූලාශ්‍රයකින් ආරම්භවී ඇත. මුලිකව ඒවා සියල්ල ජිවී කොටස්ව තිබී ඇත. සත්ව හා ශාක කොටස් ජීවත්වන කාලය තුල බාහිර බලපැම් නොවුනහොත් ආරක්ෂා වී පවතී. මිනිසාගේ ජීවන රටාවන් අනුව මෙම “අමු” සජීවී ආහාර වලින් නොනැවතී කල්තියාගන්නා ආහාර සැකසිම...
  15. Reebat

    ►නෞකා එන්ජිම සහ මහලු මිනිසා◄

    ►නෞකා එන්ජිම සහ මහලු මිනිසා◄ ඉතා විශාල මගී ප්‍රවාහන නෞකාවක එන්ජිමේ දෝශයක් නිසා එය ක්‍රියා විරහිත වුනා. නෞකාවේ හිමිකරුවන් රටේ ඉන්න නෞකා පිලිබද විශේෂඥ්‍ය ඉංජිනේරුවන් සියල්ලගේම සහය ලබා ගත්තත් ඒ කාටවත් එන්ජිම යලි ක්‍රියා කරවීමට නොහැකි වුනා. බලාපොරොත්තු සුන් වූ නෞකා හිමිකරුවන් අවසානයේ මහලු මිනිසෙක්...
  16. Reebat

    ඇපල් ෆෝන්

    මොන ඇපල්ද HTC එක තියාගෙන පාඩුවේ ඉඳහං
  17. Reebat

    ►► ඉතුරු සල්ලි නොදෙන කඩ කාරයින්ට බස්කාරය&#3538

    නඩුත් සාදුගෙ බඩුත් සාදුගෙ හිටං
  18. Reebat

    මේකෙ මොකවත් පෙන්නැතුව යනව

    මේකෙ මොකවත් පෙන්නැතුව යනව මෙහෙම ඇයි

    No contents